Quote:
Originally Posted by Anteros
මචන් ඩූඩ් ගැන දාපු මෙම ත්‍රෙඩ් එකට ස්තුති.මේ වගෙ ලන්කාවෙ නම කන්න ඉපදිච්ච එව්න්ට හෙන ගහන්න ඔනෙ...........
|
මේ වගේ අය ගැන මුලු එලකිරි එකම දැනුවත් කරන්න ඕන
Quote:
Originally Posted by kasun1986
ko me lkdood 
|
මේ ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ තියෙනකං මිනිහ එන්නෙ නැහැ
Quote:
Originally Posted by ~v3n0m~
jaathiyak jammayak hoyanna beri type eke porawal innawa ban. hitha yata lankawe destruction eka gena hitha hitha weda karana kattiya.
|
අනිවා
Quote:
Originally Posted by Amalka101
කෝ නී තිය?
|
ඒක නැහැලු