ජවිපෙ නම් බාප්පා
[FONT="]ජවිපෙ කලෙක ගූඪ පක්ෂයකි. දේශපාලන මන්ඩළය ප්‍රසිද්ධ නැත. රහස් රැකි[/FONT] [FONT="]පක්ෂයකි. ඔවුන් චන්ද්‍රිකා පත් කිරීමට වරෙක ඉදිරිපත්විය. පිරිසිදු නොදන්නා[/FONT] [FONT="]රහස් පක්ෂයක් වූ නිසාම අළුත දැලි රැවුළු ආ කොල්ලෙකු තරම් නැවුම් විය.[/FONT] [FONT="]ශ්‍රීලනිප [/FONT]
[FONT="]දේශපාලනය සමග සංසර්ගයේ යෙදී චන්ද්‍රිකා නැමැති දියනිය බිහිකලේය.[/FONT]
[FONT="]දෙවන[/FONT] [FONT="]වරට පොදු පෙරමුණනම් කන්‍යාවිය සමග සංසර්ගයේ යෙදී චන්ද්‍රිකා නැමැති මල්වර[/FONT] [FONT="]තරුණියට පියෙකු විය. එම ජවනිකාව එක් යුගයක අවශ්‍යතාවයක් විය. චන්ද්‍රිකා[/FONT] [FONT="]ජවිපෙ නැමැති පූර්වජ පියා ප්‍රතික්ෂේප කල අතර ඇය රටෙන් භාගයක්ද අවසන්[/FONT] [FONT="]කලේය. එකල ටිල්වින්[/FONT], [FONT="]සෝමෙ[/FONT], [FONT="]ඇතුළු සියළුදෙනාම ජවිපෙ නම් කේප්ප පිරිමියාගේ[/FONT] [FONT="]ලිංගය වූ අතර ශුක්‍රානු නිපදවන වෘෂන කෝෂය වූයේ විමල්ය. එහිදී ජාතියේ ආසාව[/FONT] [FONT="]අනුව විමල්ගේ කැමැත්ත මත ජවිපෙ නම් අනියමි සැමියා නැවත මහින්ද නැමැති[/FONT] [FONT="]පිරිමි දරුවා බිහිකලේ චන්ද්‍රිකා නැමැති අක්කන්ඩියගේ අකමැත්ත මතය.[/FONT]
[FONT="]යුගයක කාර්යහාරය අවසන්විය. මහින්ද පිරිමියෙක් ලෙස වැඩුනි. ඔහු[/FONT] [FONT="]ජවිපෙ නම් බාප්පා දෙස බැලීය... මූ වැහැරී යන සත්වයෙකි. බාප්පාගේ ජවයද[/FONT] [FONT="]සාපල්යතාවයද හීන වී ගොසිනි. තවදුරටත් දූෂිත අපිරිසිදු මේ බාප්පා මහින්දට[/FONT] [FONT="]ඇවැසි නොවීය.[/FONT]
[FONT="]වෘෂන කෝෂ දෙක ගලවාගෙන ඔහු ජවිපෙ නම් බාප්පා පිළිකන්නට ඇද දමීය.[/FONT]
[FONT="]එළඹි යුගයේ කාර්යහාරය සඳහා ඔහු මෙම අනියම් සැමියා ලංකා මාතාවගෙන්[/FONT] [FONT="]වෙන්කල අතර බාප්පා වෙනුවට ජාතිකවාදය නම් නියම තාත්තා සොයාගති. ජවිපෙ නම්[/FONT] [FONT="]බාප්පාට යන එන මං නැති විය. යුගයේ කාර්යහාරයන් නිසි පිළිවෙලට ගොනුකල[/FONT] [FONT="]හෙයින් ජාතිය නම් පියාගේ ජවයද සාපල්යතාවයද ඇතිවී තිබුනි. මහින්දට සැක[/FONT] [FONT="]නැතිවිය. අවශ්‍යනම් වෘෂන කෝෂ දෙකද ඔහු ලඟය.[/FONT]
[FONT="]ජවිපෙ නම් බාප්පා වඳ භාවයට පත් වී ඇති බව ලිංගය වෙනුවෙන් පෙනී සිටි[/FONT] [FONT="]ටිල්වින්[/FONT], [FONT="]සෝමෙ[/FONT], [FONT="]ඇතුළු බූතයෝ දැන නොසිටියහ. බාප්පා නොගිය තැනක් නැත.[/FONT] [FONT="]සියළුම ගුබ්බෑයම්වල රිංගා බැලූ බාප්පා අන්තිමේදී කුඩා පක්ෂනම් වෙසඟනුන්[/FONT] [FONT="]වත් බාරගත්තේ නැත. අසිහියෙන් යුගයේ කාර්යහාරය ගැන කියවන තැනට පත්වී සිටි[/FONT] [FONT="]ජවිපෙ අවසානයේ තමාගේ පරම හතුරාගේ ගුබ්බෑයමට රිංගීය.[/FONT]
[FONT="]ජවිපෙ නම් බාප්පා වඳ භාවයට පත්වී ඇති බවත් වෘෂන කෝෂ දෙක නැති බවත්[/FONT] [FONT="]දැන සිටි කපටි යූඇන්පිය ලංකා මාතාව යැයි රවටා තොප්පියක් දමා කට උල්කර[/FONT] [FONT="]පෙන්වන හෙනට මොඩ් සූරෑපී ලලනාවක් ලෙස ඇන්දූ අයෙකු හදුනවා දුනි.[/FONT]
[FONT="]බාප්පාගේ ඇස් උඩ ගියේය. උඩ පැන්නේය. පිනුම් ගැසුවේය. තමන්ගෙ අළුත්[/FONT] [FONT="]මනමාලි කන්‍යාවියක් යැයි කීය. ඉවුම් පිහුම් පමනක් නොව යුධ ශිල්පයද දන්නේ[/FONT] [FONT="]යැයි කීය. කපටි යූඇන්පිය බලා සිටියේ කට කොනින් සිනාසෙමිනි. මහින්ද[/FONT] [FONT="]ඇට්ටරයෙකු වූ බැවින් බියවූයේ නැත. නියම තාත්තා ලංකා මාතාව සමග යහන් ගතවී[/FONT] [FONT="]ඇත.[/FONT]
[FONT="]ජවිපෙ නම් බාප්පා යුගයේ කාර්යහාරය ගැන අසිහියෙන් කියව කියවා[/FONT] [FONT="]සිට...[/FONT]26[FONT="] වැනිදා පොන්නයෙක් සමග අධෝ සංසර්ගයේ යෙදී සිට නිරුවතින්ම එලියට[/FONT] [FONT="]පැමින [/FONT]“[FONT="]අඩෝ කලවැද්දා... තෝ දැනගනිං මට ලැබෙන බබා හොඳ පෘෂ්ටිමත් එකෙක්. මට[/FONT] [FONT="]තාමත් ඕන එකෙක් එක්ක නිදි වැදල බබ්බු හදන්න පුළුවන්. තෝ බාප්පට කෙළල පොට[/FONT] [FONT="]වරද්දා ගත්තා. හිටපං උඹට දෙන්නම් පුතෝ මේපාර[/FONT]” [FONT="]යැයි කටමැත දෙඩවීය.[/FONT]
[FONT="]කපටි යූඇන්පිය කට කොනින් සිනාසෙමින් බලා සිටි අතර ජවිපෙ නම් බාප්පා[/FONT] [FONT="]තමන් කල යුගයේ කාර්යභාරය අවසන්වී ඇතිබවත්[/FONT], [FONT="]තමන් සංසර්ගයේ යෙදුනේ[/FONT] [FONT="]පොන්නයෙකු සමග බවත්[/FONT], [FONT="]තව දුරටත් තමාට ළමයි සෑදිය නොහැකි බවත්[/FONT], [FONT="]වෘෂන කෝෂ දෙක[/FONT] [FONT="]නැති බවත්[/FONT], [FONT="]තවමත් දන්නේනැත.[/FONT]
[FONT="]අවසානයේ කළවැද්දන්ට ජය ලැබුනි.[/FONT]

Last edited: