ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට ş
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
yehank yehank is offline
Senior Member
yehank is an unknown quantity at this point
 
Posts: 163
Join Date: Oct 2006
Angry ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට ş - 01-30-2010, 06:00 PM

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පතක් වූ "ලංකා" පුවත්පතේ කාර්යාලය අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ මුද්‍රා තැබූහ. එම නිලධාරීන් පැවසුවේ හදිසි නීති රෙගුලාසි යටතේ තමන්ට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගත් බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික ප්‍රියදර්ශන දයාරත්න මහතා, "මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක්, රටේ ප්‍රධාන මැතිවරණයක් අවසනවනවාත් සමගම මෙවැනි පියරවක් ගැනීම ඉතාම බරපලයි. ජනාධිපතිවරණයෙන් පසුව මේවන විට මාධ්‍ය ආයතන කිහිපයකටම බලපෑම් එල්ලවී තිබෙනවා. ඇතැම් මාධ්‍යවේදීන් මෙවන විටත් අතුරුදහන් කර තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයකට කිසිසේත් සුදුසු තත්වයක් නොවෙයි. රටේ සියලු ප්‍රගතිශීලි ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන්ට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පෙරට එන ලෙසයි." යැයි ප්‍රකාශ කළේය.

source:http://www.lankatruth.com/sin/index....8-51&Itemid=27
Reply With Quote
(#2)
Old
amilabanuka's Avatar
amilabanuka amilabanuka is offline
Senior Member
amilabanuka has a spectacular aura aboutamilabanuka has a spectacular aura aboutamilabanuka has a spectacular aura about
 
Posts: 4,063
Join Date: Sep 2006
Location: Thama math hoyanooo....
Send a message via ICQ to amilabanuka Send a message via Skype™ to amilabanuka
01-30-2010, 06:12 PM

on court order kiyana eka amathaka welada danne na...
rajayata ona oan widiyata court eken niyoga denne na kiyala mathaka karanna kamathi

http://adaderana.lk/news.php?nid=7043
Reply With Quote
(#3)
Old
yehank yehank is offline
Senior Member
yehank is an unknown quantity at this point
 
Posts: 163
Join Date: Oct 2006
Angry ලංකා පත්තරේ ගිනි තියනවා, උඹත් පරිස්සම්වෙල - 01-30-2010, 06:22 PM

Quote:
Originally Posted by amilabanuka View Post
on court order kiyana eka amathaka welada danne na...
rajayata ona oan widiyata court eken niyoga denne na kiyala mathaka karanna kamathi

http://adaderana.lk/news.php?nid=7043
"උඹගේ ලංකා පත්තරේ ගිනි තියනව. උඹත් පරිස්සම් වෙලා ඉඳපන්" යනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන තමාගේ දුරකතනයට ඇමතුමක් ලබා දී තර්ජනය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්තේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

"අද උදේ 9.21 ට විතර ගෝඨාභය රාජපක්ෂ මහත්ත්ය එයාගේ දුරකතනයෙන්ම මට ඇමතුමක් දීල මරණ තර්ජණය කළා. ඒ දුරකතන ඇමතුම ආපු අංකය තමයි 0773501626 කියන අංකය. මම කිව්ව අපි කවුරුත් මැරෙන්නෙ එක පාරයි. ඒ නිසා මම ඒකට බය නැහැ කියල. පස්සේ ඔහු කිව්ව "උඹ රට පැනල හිටය නේද?" කියල. ඉතින් මම ගෝඨාභය මහත්තයට උත්තර දුන්න "ඔයත් රට හිටිය කෙනෙක්, මමත් රට හිටිය කෙනෙක් නේද?" කියල. පස්සේ කිව්ව "උඹේ ලංකා පත්තරේ මම ගිනි තියනව" කියල.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දේමින් ඒ මහතා සිය ජගලම දුරකතනයේ ලැබුණු ඇමතුම් ලේඛණය ප්‍රසිද්ධියේ පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දුරකතන ඇමතුම දුන් වේලාව හා දුරකතන අංකය පෙන්වා සිටියේය. "මේ වෙලාවේ මගේ ෆොන් එකේ ලවුඩ්ස්පීකර් දාන්න පුළුවන්. ඒ දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදීම මම ලවුඩ්ස්පීකර් දාල තමයි පිළිතුරු දුන්නේ. මගේ ආරක්ෂාවට ඉන්න සහෝදරයිනුයි, මගේ රියැදුරු ලෙස කටයුතු කළ සහෝදරයයි සියලුදෙනාම මේ ඇමතුම අහගෙන හිටියෙ" යනුවෙන් ද පැවසීය.

source:http://www.lankatruth.com/sin/index....0-14&Itemid=27
Reply With Quote
(#4)
Old
yehank yehank is offline
Senior Member
yehank is an unknown quantity at this point
 
Posts: 163
Join Date: Oct 2006
sad 01-30-2010, 06:34 PM

so far about 30 people have viewed this thread.but none were intersted in posting a reply.....
reason is obvious the are against and afraid of the government
prajathanthrwadayata thitha da?
Reply With Quote
(#5)
Old
amilabanuka's Avatar
amilabanuka amilabanuka is offline
Senior Member
amilabanuka has a spectacular aura aboutamilabanuka has a spectacular aura aboutamilabanuka has a spectacular aura about
 
Posts: 4,063
Join Date: Sep 2006
Location: Thama math hoyanooo....
Send a message via ICQ to amilabanuka Send a message via Skype™ to amilabanuka
01-30-2010, 06:51 PM

Quote:
Originally Posted by yehank View Post
"උඹගේ ලංකා පත්තරේ ගිනි තියනව. උඹත් පරිස්සම් වෙලා ඉඳපන්" යනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන තමාගේ දුරකතනයට ඇමතුමක් ලබා දී තර්ජනය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්තේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

"අද උදේ 9.21 ට විතර ගෝඨාභය රාජපක්ෂ මහත්ත්ය එයාගේ දුරකතනයෙන්ම මට ඇමතුමක් දීල මරණ තර්ජණය කළා. ඒ දුරකතන ඇමතුම ආපු අංකය තමයි 0773501626 කියන අංකය. මම කිව්ව අපි කවුරුත් මැරෙන්නෙ එක පාරයි. ඒ නිසා මම ඒකට බය නැහැ කියල. පස්සේ ඔහු කිව්ව "උඹ රට පැනල හිටය නේද?" කියල. ඉතින් මම ගෝඨාභය මහත්තයට උත්තර දුන්න "ඔයත් රට හිටිය කෙනෙක්, මමත් රට හිටිය කෙනෙක් නේද?" කියල. පස්සේ කිව්ව "උඹේ ලංකා පත්තරේ මම ගිනි තියනව" කියල.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දේමින් ඒ මහතා සිය ජගලම දුරකතනයේ ලැබුණු ඇමතුම් ලේඛණය ප්‍රසිද්ධියේ පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දුරකතන ඇමතුම දුන් වේලාව හා දුරකතන අංකය පෙන්වා සිටියේය. "මේ වෙලාවේ මගේ ෆොන් එකේ ලවුඩ්ස්පීකර් දාන්න පුළුවන්. ඒ දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදීම මම ලවුඩ්ස්පීකර් දාල තමයි පිළිතුරු දුන්නේ. මගේ ආරක්ෂාවට ඉන්න සහෝදරයිනුයි, මගේ රියැදුරු ලෙස කටයුතු කළ සහෝදරයයි සියලුදෙනාම මේ ඇමතුම අහගෙන හිටියෙ" යනුවෙන් ද පැවසීය.

source:http://www.lankatruth.com/sin/index....0-14&Itemid=27

jvp eka me dawas tike kiyapu boruwala hatiyata owa echchara dewal neme.
court order eka gatta widiya gana monawath kiyanna barida?
mama kata kare e ganai
Reply With Quote
(#6)
Old
actinide's Avatar
actinide actinide is offline
Senior Member
actinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of lightactinide is a glorious beacon of light
 
Posts: 6,411
Join Date: Feb 2009
Location: Sandy Hook
Send a message via Yahoo to actinide
01-30-2010, 06:54 PM

aaaa oya thiyenne wada patan aran
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09222 seconds with 6 queries