ෆොන්සේකා රනිල්ගේ ගෙදරට රිංගා ගනී............

Jan 29, 2010
33
6
0
ෆොන්සේකා රනිල්ගේ ගෙදරට රිංගා ගනී............

පසුගිය දා ආරක්‍ෂක අංශ විසින් ජනරාල් ෆොන්සේකා මහතාගේ නිවස සෝදිසි කිරීමෙන් පසු ෆොන්සේකා මහතා තම ආරක්‍ෂාව සඳහා යැ යි කියමින් විපක්‍ෂ නායකවරයාගේ නිල නිවසේ පදිංචියට ගොස් තිබේ. ෆොන්සේකා තම නිවසේ නවාතැන් ගැනීම ගැන අමනාපයෙන් පසුවන රනිල් වික‍්‍රමසිංහ මහතා මලික් සමරවික‍්‍රමට පවසා ඇත්තේ ඔහුගේ පැමිණීම හේතුවෙන් තමන් විශාල කරදරයකට මුහුණ පා ඇති බවය. නමුත් තමන්ට ඇති ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නැති බව පවසමින් ෆොන්සේකා දිගටම රනිල්ගේ නිවසේ රැඳී සිිටින තත්වයක් මේ වන විට උද්ගත වී ඇති අතර ඊට විසඳුම ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා තම බිරිඳ මෛත‍්‍රීවත් රැගෙන මේ වන විට වෙනත් ස්ථානයක පදිංචියට ගොස් ඇතැයි වාර්තා වේ.
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo

පවු වැඩේ බං
:dull:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
x397k7.jpg

:no::no::no::no::no:
දැනුයි දැක්කෙ