
කවදත් වගේම වටිනා ඇගයීමක් ලබදෙමින්, හරබර තොරතුරු ද එක්කරමින් රොන් සොයුරා කරන කාර්යය, ලබාදෙන දිරිය මනින්න බැරිතරම් විශාලයි, වැදගත්. බොහොම ස්තුතියි.ලක් මාතාව අපට දායාද කල වෙන කොහේවත් නැති අති රමණීය බිම් කඩ...ශ්රී ලංකාව
රකිමු..සුරකිමු පන පුදා...අපේ ලංකා..
ඔබේ මේ නිර්මානය හරියට පලපුරුදු tour guide කෙනෙක් සුදු ජාතිකයෙකුට ලංකාවෙ ගුණ වයමින් එහි සිරි පෙන්වමින්ඇවිද්දවන්න එක්කන් ගියා වගේ හැඟීමක් ඇතිවුනා...ඒ තරමට සවිස්තරව අපේ දේශය වර්ණනා කර තිබෙනවා..
සහෝදරයා මට හිතුනා තව පොඩ්ඩක් විතර පිටු ප්රමාණය අඩු වුනා නම් හොඳයි කියලා..
ඔබගේ නිර්මාන කුසලතාවය හා ඔබ දිනෙන් දින ස්පර්ශ කරනා අනුභූතීන් හරිම පුළුල් පරාසයක තිබීම ගැන මට හරිම සතුටුයි..
ඔබට ජය..
කවදත් වගේම වටිනා ඇගයීමක් ලබදෙමින්, හරබර තොරතුරු ද එක්කරමින් රොන් සොයුරා කරන කාර්යය, ලබාදෙන දිරිය මනින්න බැරිතරම් විශාලයි, වැදගත්. බොහොම ස්තුතියි.
විස්තර කරමින් යන විට කවි පෙල වඩාත් දික්වුනා. බොහෝ උත්සාහ දරලා සෑහෙන කොටසක් අඩු කලා. ක්රම කීපයකට උත්සාහකර කියවීමෙ පහසුව ගැන සිතා පිටු හයකට සීමකරා.
ලස්සන සිරිබර ලංකාවෙ දැකුම්කළු දසුන් ගෙනහැර දක්වමින් නිදහස සමරණ දිනයක කවදත් පුළුල්ව සිතන අපෙ සොයුරු සොයුරියන් ගුවනින් චාරිකාවක් එක්ක යන්න පුලුවන් වුණා යැයි මා හිතනවා.
බොහෝම ස්තුතියි, වටිනා අදහසක් එක්කර තියෙනවා.අපූරු නිර්මාණයක් ......... දිවි පුදා හෝ රැකිය යුතු අපේ මව්බිමේ සුන්දරත්වය ලස්සනට විග්රහ කල නිර්මාණයක් කියල කියන්න පුළුවන්