නුඹ පමණයි හිමියනි! (numba pamanai himiyani)

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නුඹ පමණයි හිමියනි! (numba pamanai himiyani)

    amaraniya.jpg
     
    ෂාහ්..නියමයි සෝමෙ අය්යා.
    ගැහැනියකගේ ආත්මය කිළටි වෙනවාට වඩා මිය යාම සැපතක්.
    අගෙයි.සමාජයට නියම අතුල් පහරක් සමඟ ආදරයක පරිත්‍යාගය මොනවට කියාපාන නිර්මාණයක්.
    ඔබට ජය!
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ෂාහ්..නියමයි සෝමෙ අය්යා.
    ගැහැනියකගේ ආත්මය කිළටි වෙනවාට වඩා මිය යාම සැපතක්.
    අගෙයි.සමාජයට නියම අතුල් පහරක් සමඟ ආදරයක පරිත්‍යාගය මොනවට කියාපාන නිර්මාණයක්.
    ඔබට ජය!
    thanks shamme:D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් අපුරු නිමිත්තක් අපේ හදවත් තුලට ඊයම් බරුවක් කිඳා බස්සන අයුරකින් ඔබ අකුරු කොට තිබෙනවා..

    විෂම හා අධම සමාජයේ තවත් ඛේදනීය පිටුවක් ඔබ විසින් අප ඇස් ඉදිරියේ කථාවක ස්වරූපයෙන් සියුම්ව ගලා යන්නට හා එය ග්‍රහනය කර ගන්නට මේ නිර්මානය තුලින් විවර කොට තිබෙනවා.....

    ස්ත්‍රී වර්ගයාගේ තවත් අඳෝනාවක් හා අපි නොදුටුව පැත්තක්...

    මල්ලියා දිගටම නිර්මාන කරන්න ...ඔබට ජය...
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඉතාමත් අපුරු නිමිත්තක් අපේ හදවත් තුලට ඊයම් බරුවක් කිඳා බස්සන අයුරකින් ඔබ අකුරු කොට තිබෙනවා..

    විෂම හා අධම සමාජයේ තවත් ඛේදනීය පිටුවක් ඔබ විසින් අප ඇස් ඉදිරියේ කථාවක ස්වරූපයෙන් සියුම්ව ගලා යන්නට හා එය ග්‍රහනය කර ගන්නට මේ නිර්මානය තුලින් විවර කොට තිබෙනවා.....

    ස්ත්‍රී වර්ගයාගේ තවත් අඳෝනාවක් හා අපි නොදුටුව පැත්තක්...

    මල්ලියා දිගටම නිර්මාන කරන්න ...ඔබට ජය...

    thanks ron ayya:yes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Niyamai saho..Gahaniyakata watinama de tamange aathmaya eaka pawala denna shishtasampanna gahaniyak kisiwitakath kmathi wenne naha...kanthawan gana watina dewal liyana...samajaye kaagewath asata asu nowena siyum than widaha dakwana mewani nirmana kirima pilibada obata sthuthyi..! :)

    Rep+
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Niyamai saho..Gahaniyakata watinama de tamange aathmaya eaka pawala denna shishtasampanna gahaniyak kisiwitakath kmathi wenne naha...kanthawan gana watina dewal liyana...samajaye kaagewath asata asu nowena siyum than widaha dakwana mewani nirmana kirima pilibada obata sthuthyi..! :)

    Rep+

    thanks sis:)
     
    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    f.dvla fydo ksrsudKhla fidafua
    fndfyda jsg jekaoUqj osyd jmr weilska n,k iudch ;=, Tn fujeks ksraudKhla lsrsu f.dvla w.h l, hq;=hs'
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මට පළවෙනි පාර කියවද්දි හරියට තේරුනේ නෑ සෝමෙ අයියා
    පස්සෙ තමයි මීටර් උනේ
    එළමකිරි
    දිගටම ලියන්න
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම නම් සමාජයෙන් ලබන අත්දැකීම් වලින් හිතෙන්නෙ දැන්නම් "කාලේ වෙනස්; තාලේ අලුත් " කියලයි.

    නමුත් තවමත් ඔය වන් ආකාරයට සිතන පතන පතිනියන් කලුනික තරම් විරළ නැහැ. එවන් පතිනියන්ට සහෝගෙ නිර්මාණය උපහාරයක් වේවා ! +