මොකද බැන බැන ඔය සින්දුව හොයන්නේ ආ.....![]()




ඒක නිසා පොඩි වාසියකුත් උනා බුහහහ් 
ආදී කාලෙ ත්රෙඩ් ගොඩ ගැනීම දෙවියන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදකි
තැන්කූ අමිල අයියෙ මොනව උනත්
ම්ං පස්සෙ එක්කෙනෙක්ගෙන් මේ සින්දුව හොයාගත්තාඒක නිසා පොඩි වාසියකුත් උනා බුහහහ්
![]()



ඔව් එහෙනම් පැනි පාරක් සෙට් වෙන්න ඇති....![]()




ඔව් ඉතිං මේ සින්දුවෙන් කියවෙන්නෙත් හෙනා පතරංග බූට් එක් කාපු එකෙක් ගැන නෙ
වැඩේ තවත් ලේසියි
පොඩි ?මොනවා වුනත් මම කැමතිම සින්දුවක්....
දැන් ඔය දෙය්යෝ ගෙදරද වැඩ සිටින්නේ...
මොකො අපේ පොඩි නංගි ෆියෝනාට වුනේ..??



මොනවා වුනත් මම කැමතිම සින්දුවක්....
දැන් ඔය දෙය්යෝ ගෙදරද වැඩ සිටින්නේ...
මොකො අපේ පොඩි නංගි ෆියෝනාට වුනේ..??


බුහහහහපොඩි ?
පියෝ?![]()



ඔව් හලෝ මේ ටිකේ ලොඩින් නෙ මං පසුවෙන්නෙ
මත් මේ දං අහ අහ ඉන්නෙ සිංදුව![]()

මම එහෙනම් ගල් බාගයක් අරන් එන්නද බලන්න...?![]()

හාකො එහෙනං අපේ අම්ම මාව එළේව්වම මාව ගෙදර එක්කං යන්න බලගෙනම එන්න![]()