ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩŞ
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
smile සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩŞ - 02-07-2010, 04:43 PM

එළකිරි දහම් මණ්ඩපය

"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"
යමෙක් ධර්මය දකී ද හේ මා දකී.




සකල ලොව ම ආලෝකමත් කරමින්සත්වයාට පිහිට සලසා දුන්
මහාපුරුෂපරාක්‍රමයෙන් ලොව ජයගත් අග්‍රගන්‍යවූ වීරවරයා වනාහී
බුදුරජාණන්
වහන්සේමය.

එවන් වූ දුර්ලභ මනුෂ්‍යරත්නයක් ලොවපහළ වන්නේ කල්පකාලාන්තරයකට පසුවයි ලෝසත වෙත මහා කරුණාවෙන් ලොව බලන කල අප්‍රමාණ දුක් ගැහැටහමුවේ කඳුලින් තෙත් වී ගිය නෙතින් යුතු නිරන්තරයෙන් දුක් විඳිමින් සිටින සත්වයාගේ දුක හඳුනාගෙන කරුණාව උපදවා පිහිට සලසාදීමට තරම් උන්වහන්සේගේ චින්තනයේ ඇති අපූර්වත්වය කියා නිම කළ නො හැකිය.

එවන් වූ බුද්ධප්ප්‍රබෝධයකින් ආලෝකමත්වූ යුගයක නිවී සැනසී ගිය, මහා කරුණාවෙන් දොර ගලා ගිය අකම්පිත සිත්ඇති යුග පුරුෂයන් වහන්සේ නමකගේකාලයේ අප හට ද සදහම් මග ගමන්කරන්නට ලැබීම කෙතරම් වූ භාග්‍යයක් ද වාසනාවක් ද
මිනිසත් බව ලැබූවෙකු ලබන ඉතාම දුර්ලභ
භාග්‍යය වන්නේබුද්ධෝත්පාද කාලයක ඉපදීමට ලැබීමයි
.

"සබ්බ දානං ධම්ම දානං ජිනාති"

සියලු දාන අතරින් ධර්මදනය උතුම්ය.

ඔබ සතුව පවතින වටිනා දහම් පොත්පත්,ධර්ම දේශනා, බෞද්ධ ගීත, බෞද්ධ තොරතුරු,බෞද්ධ ලිපි ලේඛන සහඔබ දන්නා බෞද්ධ වෙබ් අඩවි පිලිබද විස්තරඅප සමග බෙදාහදාගන්න.


මේ පිළිබද ඔබේ අදහස්, යෝජනා සහ ප්‍රතිචාර ඉතා අගය කොට සළකමි.



Last edited by wmsaneera; 02-07-2010 at 05:09 PM.
Reply With Quote
(#2)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
බුදුන් වදාළ ධර්මය - 02-07-2010, 04:44 PM

Reply With Quote
(#3)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
ත්‍රිපිටකය - 02-07-2010, 04:47 PM

Reply With Quote
(#4)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය - 02-07-2010, 04:53 PM

අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය





අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රීසද්ධර්මය අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැතිප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන්වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.


අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය - ත්‍රිපිටකය


Reply With Quote
(#5)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ - 02-07-2010, 05:47 PM

පන්සිය පනස් ජාතක පොත්වහන්සේ




සූත්‍ර පිටකයට අයත් වන ජාතක කතා ගණනින් පන්සිය පනහකටආසන්න වෙයි. බුදුරදුන්ගේ පූර්ව ජන්ම සංඛ්‍යාත බෝධිසත්ත්ව කතා ජාතක නාමයෙන්ප්‍රකටය. ශ්‍රී මුක පාලිය ලෙස සැලකෙන ගාථා දේශනා කීපයක් අරභයා එක් එක්ජාතක කතාවක් ගෙතී ඇත. එම දේශනා ජාතක පාලි නැමති කෘතියෙහි ලා අන්තර්ගතය.උක්ත පාලි ගාථාවකට අටුවා සැපයීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාලි ජාතකට්ඨකතාවප්‍රභවය වී ඇත. වනාහී අනුරාධපුර මහා විහාරයෙහි දී කෙරුණු අමරණීයකෘතියකි. දඹදෙණි යුගයේදී වීරසිංහ ප්‍රතිරාජ නැමති මන්ත්‍රීශ්වරයාගේ නියමයපරිදි ජාතකට්ඨකතාව සිංහලයට නගන ලදී. මෙය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නමින් ප්‍රසිද්ධය.


Last edited by wmsaneera; 02-07-2010 at 05:52 PM.
Reply With Quote
(#6)
Old
one_genuine's Avatar
one_genuine one_genuine is offline
Senior Member
one_genuine has a spectacular aura aboutone_genuine has a spectacular aura aboutone_genuine has a spectacular aura aboutone_genuine has a spectacular aura aboutone_genuine has a spectacular aura about
 
Posts: 1,242
Join Date: Nov 2009
Location: මක්කුලාරාමය lලඟ
Send a message via Yahoo to one_genuine Send a message via Skype™ to one_genuine
02-07-2010, 06:03 PM

බොහොම පිං....
තෙරුවන් සරණයි..!
Reply With Quote
(#7)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
02-07-2010, 06:06 PM

Quote:
Originally Posted by one_genuine View Post
බොහොම පිං....
තෙරුවන් සරණයි..!
බුදු සරණයි !
Reply With Quote
(#8)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
Life of the Buddha in Pictures - 02-07-2010, 06:16 PM

Reply With Quote
(#9)
Old
wmsaneera's Avatar
wmsaneera wmsaneera is offline
Senior Member
wmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura aboutwmsaneera has a spectacular aura about
 
Posts: 513
Blog Entries: 1
Join Date: Nov 2009
Send a message via Skype™ to wmsaneera
Live Buddhist Radio - 02-07-2010, 07:09 PM

Sawanata Sisila 24 Hours Live Buddhist Radio
Listen Live Buddhist Radio





Reply With Quote
(#10)
Old
blacktulip's Avatar
blacktulip blacktulip is offline
Senior Member
blacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to allblacktulip is a name known to all
 
Posts: 7,849
Join Date: Dec 2009
Location: මහා සි0හලුන් සමග
02-07-2010, 07:33 PM

nice dear
http://www.elakiri.com/forum/showthread.php?t=392074
Reply With Quote
Reply

Bookmarks

Tags
බෞද්ධ, buddhism, buddhist, dhamma, monk sex, sinhala buddhism, sinhala buddhist

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12264 seconds with 7 queries