Quote:
Originally Posted by ela_eluwa120
elakiri
|
Quote:
Originally Posted by Jamison
ධර්මයේ අගය වටහා ගත් පිංවත් සැමට මෙය ඉතාමත් වටිනවා මිත්රයා...
බොහෝම පිං ඔබට, වටිනා ත්රෙඩ් එකක්...
තෙරැවන් සරණයි!
|
මේ පිළිබද ඔබේ අදහස්, යෝජනා සහ ප්රතිචාර ඉතා අගය කොට සළකමි.
ඔබ සතුව පවතින වටිනා දහම් පොත්පත්,ධර්ම දේශනා, බෞද්ධ ගීත, බෞද්ධ තොරතුරු,බෞද්ධ ලිපි ලේඛන සහඔබ දන්නා බෞද්ධ වෙබ් අඩවි පිලිබද විස්තරඅප සමග බෙදාහදාගන්න.