Breaking News - කදුරට ජනතා පෙරමුණේ වැඩි පිරිසක් මනෝ ග#
කදුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පසු එම පක්ෂය දෙකඩ වී තිබේ.
ඒ, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වී. භාරතීදාසන් මහතා සහ තවත් 2000ක් පමණ සාමාජිකයින් පිරිසක් මනෝ ගනේෂන් මහතා සමග එක්වීම හේතුවෙනි.
එම පිරිස හැටන්හිදී මනෝ ගනේෂන් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.
source:http://www.lankaepuwath.com/index.p...0-02-08-06-03-46&catid=1:latest-news&Itemid=1