අප නිහඬ කළ හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දී

yehank

Member
Oct 14, 2006
163
3
0
අප නිහඬ කළ හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දී

ආණ්ඩුවට විරුද්ධව ලිවීම නතර කරන්නේ වංචා, දූෂණ නතර කොට පිරිසිදු යහපාලනයක් ගොඩනගන්නේ නම් පමණක් බව "මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ" අවධාරණය කරයි. අද පිට කොටුවේ පැවැති උද්ඝෝෂණයට එක්වූ මාධ්‍යවේදීන් අවධාරණය කළේ වංචාවට දූෂණයට එරෙහිව යහපාලනය වෙනුවෙන්වූ තම අරගලය තමන් පැහැර ගෙන ගියත්, අත්අඩංගුවට ගත්තත්, මරා දැමුවත් අවසන් මොහොත දක්වා ඉටු කරන බවයි.

‘ලංකා’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා චෝදනා රහිතව රඳවා තබා ගැනීමටත් ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන යාමටත් විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ තිබිණි.


mediap02.jpg


mediap03.jpg


mediap04.jpg


mediap05.jpg


mediap06.jpg


mediap07.jpg


mediap08.jpg


source:http://www.lankatruth.com/sin/index...-12-30&catid=34:2008-10-13-08-28-51&Itemid=27