WWW.LANKATRUTH.COM
ජෙනරාල්ට අවශ්‍ය ඖෂධ ලබා නොදෙයි - රෝගී තත්වය උත්සන්න වීමේ අවධානමක්![]()
![]()
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 09:35
යුද හමුදා පොලීසිය විසින් ඊයේ රාත්‍රියේදී පැහැර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දෛනිකව ලබා ගන්නා ඖෂධ ඒ මහතාට ලබා දීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේපකර ඇති බව වාර්තාවේ.![]()
සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශරීරාභ්‍යන්තරයේ සිදුවූ හානි සහ ඉවත් නොකළ මූනිස්සම් කැබලි හේතුකොට ගෙන ඔහුට පැය 6කට වරක් ලබා ගන්නා ඖෂධ වර්ග 7ක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ. යම් හෙයකින් එම ඖෂධ වර්ග ලබා ගැනීම පැය 18ක කාලයකට මග හැරුණ හොත් ජනරාල්වරයාගේ සෞඛ්‍ය තත්වය ඉතා උත්සන්න විය හැකි බව වෛද්‍යවරුන් අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙම ඖෂධ වර්ග ජෙනරාල්වරයාට ලබා දෙන ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ආරක්ෂක අංශවලින් ඉල්ලා ඇතත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ. මේ තත්වය මත පැහැර ගැනීමට ලක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය බරපතල අවධානමකට ලක්වීමේ අවධානමක් පවතින බව වෛද්‍යවරු අනතුරු අගවති.
PAHARA BALLA...... THOTA TIYENA AMARUWA MOKAK DA APE KATA WAHANNEදෙවියන්ගේ නාමයෙන් කට වහපිය.

දෙවියන්ගේ නාමයෙන් කට වහපිය.
A fish dies because of its mouth. The destiny for SF is the same. He was trying to reveal military secrets at the very beginning of the election campaign. Once he was defeated with very big margin, he got mad and started bulling. He should be sent to Angoda for treatment.
දෙවියන්ගේ නාමයෙන් කට වහපිය.



අප්පා මිනිහා ඒ තරම්ම දරුනු ලෙඩෙක්ද?
okkotama kalin ube ammawai thathawai ANGODA yawapan. Uba wage musala balle haduwe ai kiyala hoyala balanna. Joliyta gahala karumeta hadicha eunne bun ubala. SO ubala wage ponnayo kiyana ewa ma rate kauruth piliganne na....
අප්පා මිනිහා ඒ තරම්ම දරුනු ලෙඩෙක්ද?
athuma mathru bumiya wnuwen yuthukam etu kirimata gos ledek wela...athumata paya 6kata warak behth denna onalu ban....aka ape rata nisa una ledak