ලංකාවේ නාට්‍ය කලාව
ජන නාට්‍ය
අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලටය .දේශීයආරට සමීපවු නාට්‍ය කලාවක්බිහිකිරීමේ උත්සාහිවු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේදි මෙමජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබේ. තොවිල් පවිල්,කංකාරි,ගමිමඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය ඔහු අපේම නාට්‍ය කලාවක් බිහිකිරිමෙදි යොදා ගත්තේය.
මෙ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ,
එන්න... ඔබගේ දැනුමත් බෙදාගමු

- සොකරි
- කෝළම්
- නාඩගම්
එන්න... ඔබගේ දැනුමත් බෙදාගමු

Last edited: