~ ප්‍රේම ගැටය ~ - Prema Gataya

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේ සුන්දර ගැටයට හුස්ම හිරවෙන බව දැනෙන කොට ගැටය හුඟාක්ම හිර වෙලා.බුරුල් කර ගන්න බැරි වෙන තරමටම.
    ලස්සන අදහසක් sis
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය අන්ධයි කියන්නේ කට කහනවට ද.. ගැහැණු පිරිමි භේදයක් නැතිව දෙගොල්ලොම දැන් ඔය ගැටේට හරි හරියට අහුවෙනවා.. සමහරක් අවසනාවනතයො බාර්, ගණිකා නිවාස වගේම මානසික රෝහල් වගේ තැන් වල තමයි අන්තිමේ නවතින්නෙ..

    සාර්ථක නිර්මාණයක් අක්කේ...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හුස්ම හිරවෙන බව දැන දැනම
    කළෙමි මම ප්‍රේමය...
    ‍ජිවත් වෙනු කුමටද නොමැතිව
    ඒ ප්‍රේමගැටය...
    ලස්සන නිර්මාණයක් නංගි...​
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ සුන්දර ගැටයට හුස්ම හිරවෙන බව දැනෙන කොට ගැටය හුඟාක්ම හිර වෙලා.බුරුල් කර ගන්න බැරි වෙන තරමටම.
    ලස්සන අදහසක් sis

    ඒක හරි.....ස්තුතියි ඔබේ අදහසට :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ආදරය අන්ධයි කියන්නේ කට කහනවට ද.. ගැහැණු පිරිමි භේදයක් නැතිව දෙගොල්ලොම දැන් ඔය ගැටේට හරි හරියට අහුවෙනවා.. සමහරක් අවසනාවනතයො බාර්, ගණිකා නිවාස වගේම මානසික රෝහල් වගේ තැන් වල තමයි අන්තිමේ නවතින්නෙ..

    සාර්ථක නිර්මාණයක් අක්කේ...

    ස්තුතියි ඔබේ අදහස්වලට මල්ලි
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හුස්ම හිරවෙන බව දැන දැනම
    කළෙමි මම ප්‍රේමය...
    ‍ජිවත් වෙනු කුමටද නොමැතිව
    ඒ ප්‍රේමගැටය...
    ලස්සන නිර්මාණයක් නංගි...​

    බොහොම ස්තුතියි ඔයාට...........ලියලා තියෙන කවියත් ලස්සනයි:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒක නම් ඇත්ත තමයි...

    පොඩ්ඩක් හරි තව හුස්ම තියෙනවනම් එහෙමත් නැත්නම් පන නල ගැහෙනවනම් අපි බලමු ඔය හිරවෙලා තියෙන ප්‍රේම ගැටය ලිහා ගන්න හා එයින් අත් මිදෙන්න..

    හැබැයි ඒකට හරි පරිස්සමින් හා හරි සීරුවෙන් සිතට හා කයට කිසිම පීඩාවක් නොදැනෙන්න ගැට ලිහන්න සමත් කෙනෙක් පහල වෙන්න ඕනෙ...

    සරල එහෙත් ලොකු අරුතක් දුන් අපුරු කවියක්...

    නංගිට ජය....
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    happaaaaaaaaa,kawara katada kiwwa,
    hirawenawa kiyala terunath galawa ganna hitenneth ne...
    niyamai yalu :)

    ඒකනෙ මටත් වෙලා තියෙන්නේ....ඒක හරිම භයානක තත්වයක් :rofl:
    ස්තුතියි ඔබට රුවන් සහෝදරයා
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ඔය ගැටය අනිත් ගැට වගේ නෙවෙයි. තද වෙන්න වෙන්න මිහිරියි.අන්තිමට හුස්මගන්න බැරි වෙන තරමට තද වෙනවා. පුංචි වුනත් ලොකු කථාවක් කියන කවි පොඩ්ඩක්. මං ආසයි.:)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඒක නම් ඇත්ත තමයි...

    පොඩ්ඩක් හරි තව හුස්ම තියෙනවනම් එහෙමත් නැත්නම් පන නල ගැහෙනවනම් අපි බලමු ඔය හිරවෙලා තියෙන ප්‍රේම ගැටය ලිහා ගන්න හා එයින් අත් මිදෙන්න..

    හැබැයි ඒකට හරි පරිස්සමින් හා හරි සීරුවෙන් සිතට හා කයට කිසිම පීඩාවක් නොදැනෙන්න ගැට ලිහන්න සමත් කෙනෙක් පහල වෙන්න ඕනෙ...

    සරල එහෙත් ලොකු අරුතක් දුන් අපුරු කවියක්...

    නංගිට ජය....

    ඒක තමයි...එහෙම කෙනෙක් ලැබෙන්නත් වාසනාවත් තියෙන්න ඕනෙනෙ රොන් අයියෙ...
    ස්තුතියි ඔයාගෙ වටිනා අදහස්වලට:)