පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසුර&
අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් පත්‍රය මේවන විට මුද්‍රණය වෙමින් පවතින බව රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සදහන් කරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම විසුරුවා හැරීම සිදුකර තිබේ.
source:http://www.lankatruth.com/sin/index...-33-10&catid=35:2008-10-13-08-30-14&Itemid=63