දේශීය_සුරතල්_මසුන්
මේ විස්තර නම් හොයා ගත්තේ අන්තර්දැලේ පොඩි සච් පාරක් දානකොට...හිතුවේවත් නැති විදියට පට්ට ගති මාලු ටිකක් දැක්කා
කහ කොරලියා
දේශීය නාමය-Orange chromide කහ කොරලියා
විද්‍යාත්මක නාමය-Etroplus maculatus
කලපු වැව් හා කුඩා ඇළ දොළ වල දක්නට ලැබේ.
බුලත් හපයා
දේශීය නාමය-Orange chromide කහ කොරලියා
විද්‍යාත්මක නාමය-Etroplus maculatus
කලපු වැව් හා කුඩා ඇළ දොළ වල දක්නට ලැබේ.
බුලත් හපයා
දේශීය නාමය-Black ruby barb බුලත් හපයා
විද්‍යාත්මක නාමය-Puntius nigrofasciatus
ගල් සහිත දියපහර වලත් වැලි සහිත පතුලක් ඇති දිය පහරවලත් දක්නට ලැබේ.
දෙපුල්ලියා
දේශීය නාමය-Two spot barb දෙපුල්ලියා
විද්‍යාත්මක නාමය-Barbus ticto
ගලායන ජලයේ පතුලේ දක්නට ලැබේ.
ලේ තිත්තයා
දේශීය නාමය-Cherry barb ලේ තිත්තයා විද්‍යාත්මක නාමය-Puntius titteya
කුඩා දියපහර වල පමණක් ජීවත් වේ.
ගල් පාඬියා
දේශීය නාමය-Lanka stone sucker ගල් පාඬියා
විද්‍යාත්මක නාමය-Garra ceylonensis
වේගයෙන් ගලායන ගල්සහිත දිය පහරවල සිටී.කඳු හා අර්ධ කඳු පිහිටි ප්‍රදේශ වල ජීවත් වේ.
හික මස්සා
දේශීය නාමය-Sidestriped barb හික මස්සා
විද්‍යාත්මක නාමය-Puntius pleurctaenia
වේගයෙන් ගලායන ගල් සහිත තරමක් පළල දිය පහරවල පමණක් ජීවත් වේ.
පතිරණ සාලයා
දේශීය නාමය-Barred danio පතිරණ සාලයා
විද්‍යාත්මක නාමය-Danio pathirana
ජල පෘෂ්ඨයට ආසන්නයේ ජීවත් ව්.මාතර වල්පිට ප්‍රදේශයේ දිය පහර වලින් හමුවේ.
ගඩයා
දේශීය නාමය-Green labeo ගඩයා
විද්‍යාත්මක නාමය-Labeo fisheri
ගලායන ජලය සහිත දිය පහරවල් වල පතුලට වන්නට සිටී.මහවැලි ගඟේ සමහර ප්‍රදේශ වල සිටී.
පුල්ලි ගිරවා
දේශීය නාමය-spotted loach පුල්ලි ගිරවා
විද්‍යාත්මක නාමය-lepidocephlichtys jonklaasi
වැලි සහිත තරමක් ගලා යන දිය පහරවල ජීවත් වේ.
බන්ධුල පෝතයා
දේශීය නාමය-Bandula barb බන්ධුල පෝතයා
විද්‍යාත්මක නාමය-Puntius bandula
වැලි සහිත පතුලක් ඇති සෙවන සහිත දිය පහරවල පතුලට කිට්ටුව ජීවත් වේ.
විල්පිට දණ්ඩියා
දේශීය නාමය- Wilpita rasbora විල්පිට දණ්ඩියා
විද්‍යාත්මක නාමය-Rasbora wilpita
වැලි හා කුඩා ගල් සහිත ගලා යන සෙවන සහිත දිය පහරවල ජීවත් වේ.විල්පිට හා ලබුගම ප්‍රදේශ වලින් වාර්තා වේ.
හාල්මල් දණ්ඩියා
දේශීය නාමය-Vateria flwoer rasbora හාල්මල් දණ්ඩියා
විද්‍යාත්මක නාමය-Rasboraides vaterifloris
ගලා යන ජලයේ සෙවන සහිත ස්ථාන වල ජීවත් වේ.තෙත් කලාපයේ කළුතර,රත්නපුර,ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් හමු වේ.
තිත් පෙතියා
දේශීය නාමය-Tic tac toe barb තිත් පෙතියා
විද්‍යාත්මක නාමය-Puntius ticto
ජලාශ හා ගංගා වල ජීවත් වේ.
අසෝක පෙතියා
දේශීය නාමය-Asoka barb අසෝක පෙතියා
විද්‍යාත්මක නාමය-Puntius asoka
ගල් සහිත ගලා යන දිය පහරවල ජීවත් වේ.කිතුල්ගල සිට අවිස්සාවේල්ල දක්වා සීතාවක ඔයේ හමු වේ.
පොඩි පෙතියා
දේශීය නාමය-Silver barb පොඩි පෙතියා
විද්‍යාත්මක නාමය-Puntius gonionotus
සෙමින් ගලා යන දිය පහරවල යටට වන්නට ජීවත් වේ.
මල් පෙතියා
දේශීය නාමය-Sri Lanka barb මල් පෙතියා
විද්‍යාත්මක නාමය-Puntius srilankensis