ජනපති_මාධ්‍ය_අංශය_හෙවත්_ජනතාවට_විහිලු_සපය
අනේ බොලව් මෙහෙව් රටක්!
උන් හිතන්නෙ ලංකාවෙ ඉන්නෙ බහුතරයක් බත් කන හරක් කියල වෙන්ඩෑ...
බැංකි මූන් මහත්තයා රජතුමාට සුබා-ශිශ්නය-
කොරන්ඩ කතා කොරා කියල
ඊයෙ හෙන විජ්ජුම්බරයක් තිබ්බනෙ..
මෙව්වට තමයි විදේස කුමන්තරණ කියන්නෙ,
ඔය සුබ පැතිල්ල
කොච්චර රහසිගතව කොරාද කියන්නෙ, බැංකි මූන් මහත්තයගෙ
මාධ්‍ය ප්‍රකාසක උත්තමය එක ගැන හාංකවිසියක දෙයක්
සඳහන් කොරල නැති හැටි බලහල්ලකො..

උන්නාන්සෙගෙ මාධ්‍ය ප්රකසනෙ..
Source: http://www.un.org/apps/news/story.asp?NewsID=33733&Cr=Sri+Lanka&Cr1=
අනේ බොලව් මෙහෙව් රටක්!

උන් හිතන්නෙ ලංකාවෙ ඉන්නෙ බහුතරයක් බත් කන හරක් කියල වෙන්ඩෑ...

බැංකි මූන් මහත්තයා රජතුමාට සුබා-ශිශ්නය-
කොරන්ඩ කතා කොරා කියලඊයෙ හෙන විජ්ජුම්බරයක් තිබ්බනෙ..

මෙව්වට තමයි විදේස කුමන්තරණ කියන්නෙ,
ඔය සුබ පැතිල්ල කොච්චර රහසිගතව කොරාද කියන්නෙ, බැංකි මූන් මහත්තයගෙ
මාධ්‍ය ප්‍රකාසක උත්තමය එක ගැන හාංකවිසියක දෙයක්
සඳහන් කොරල නැති හැටි බලහල්ලකො..

උන්නාන්සෙගෙ මාධ්‍ය ප්රකසනෙ..

Source: http://www.un.org/apps/news/story.asp?NewsID=33733&Cr=Sri+Lanka&Cr1=
api modayo kiyala hithan ne