සිරසත් දේශපානයට බසී..විනෝද සාගරයක් රස ආකර&#351

Treveen

Member
Aug 4, 2009
225
21
0
සිරසත් දේශපානයට බසී..විනෝද සාගරයක් රස ආකර&#351

සිරස ආන්ඩුවට තර්ජනය කරයි..විනෝද සාගරයක් රස ආකරයක්
lanka C news
එක්සත් ජනතා සන්ධානයේ කිසිදු නියෝජිතයෙකු නාමයෝජනා ලබා දීමෙන් පසුව ‘සිරස’ රූපවාහිනී :cool:නාලිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී කර නොගැනීමට තීරණය කර තිබේ. එමෙන්ම සන්ධානයේ කිසිදු මැතිවරණ ප‍්‍රචාරක දැන්වීමක් ප්‍රචාරය නොකිරීමටද සිරස තීරණය කර ඇතැයි පැවසේ.
 
Last edited:
  • Like
Reactions: samithbuddhika
May 17, 2006
3,632
90
0
mu kiyana boru yako uba sirasata / cnews walata wada borune kiyanne uba news aka anith paththatane kiyanne

පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක රැස්වීමේදී එක්සත් ජනතා සන්ධානයේ කිසිදු නියෝජිතයෙකු නාමයෝජනා ලබා දීමෙන් පසුව ‘සිරස’ රූපවාහිනී නාලිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී නොවීමට තීරණය කර තිබේ. එමෙන්ම සන්ධානයේ කිසිදු මැතිවරණ ප‍්‍රචාරක දැන්වීමක් සිරස වෙත ලබා නොදීමටද තීරණය කර ඇතැයි පැවසේ.

මේ සඳහා හේතු වී ඇත්තේ සිරස නාලිකාව විසින් සිදු කරන පරාජිත, ද්‍රෝහී විපක්‍ෂ සන්ධානයේ මවුබිමට හතුරු විවිධ ක‍්‍රියාමාර්ග වලට ලබා දෙන රටේ ජනයා නොමඟ යවන අනවශ්‍ය ඉහල මාධ්‍ය ආවරණය බව සන්ධානයේ ප‍්‍රබල අමාත්‍යවරයෙක් ‘ලංකා සී නිවුස්’ වෙත අදහස් දැක්වීය. එසේම සන්ධානයේ ප‍්‍රචාරක රැලි ආවරණය කිරීම සඳහාද සිරස ආයතනය වෙත කිසිදු ආරාධනාවක් නොකිරීමට තීරණය කර ඇති බවත්, අවශ්‍ය නම් අනාරාධිතව ඔවුන් ට පැමිණිය හැකි බවද ඔහු වැඩි දුරටත් අප හා පැවසීය.

එමෙන්ම අවශ්‍ය වුවහොත් දෙවන තුන්වන පියවරයන් වෙතද ගමන් කිරීමට ආණ්ඩුව පසුබට නොවන බවත්, බටහිර උවමනාවන් වෙනුවෙන් කඬේ යන මාධ්‍ය ආයතයකට එරෙහිව උපරිම ක‍්‍රියා මාර්ග ගැනීම රටේ දේශපේ‍්‍රමී ජනයා එකහෙලාම අනුමත් කරනු ඇති බවත් එම පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡ වූ බව අප වෙත දැනගන්නට ලැබී ඇත
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Yako boru dammata kamak na ath a site eka thiyanadewath hariyata dapan................:growl::growl::growl:

    naththam ubata nadu danne LankaCnews eken...................:lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :lol::lol::lol:
    ane gono uba thanakola kana bawa attha eth , uba thanakola kala apita haraka keyanna epa :frown::frown::frown:

    ubala samaje gana kisima deyak danne nathi totthababala ban :lol::lol::lol:

    ane yakoo uba dannawabe samajegana......

    post ekakata reply karanna issella e post eka aththada boruda kiyala hoyala balapan.....

    muu thanikara boruwak kiwwe .... uba shaaa shok ne kiyanawa kawuda gona??????:lol::lol::lol::lol::lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ane yakoo uba dannawabe samajegana......

    post ekakata reply karanna issella e post eka aththada boruda kiyala hoyala balapan.....

    muu thanikara boruwak kiwwe .... uba shaaa shok ne kiyanawa kawuda gona??????:lol::lol::lol::lol::lol:

    ith matto , oka boruwak keyala ona ekek dannawa, ith mam akeuwad oka attha keyala :lol::lol::lol:

    ane ban ubala wage harak set ekak

    macho uba elakiri walaa aluth hinda aulk na ubata api samawa denawa :):lol:

    machan mam adeweniyata dalal tibba post eka ubata hariyata terila na, oka boruwak hind athami mama eka damem , koheda uba ..............:lol::lol::lol:
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    බොරු නොවේ...බොරු නොවේ

    බොරු නොවේ...බොරු නොවේ...බොරු නොවේ...බොරු නොවේ... නංගී...ඔයාල සිරස බදාගෙන ඉන්නකෝ....:frown: ඕක ගලවන්න කලින්.....
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ane yakoo uba dannawabe samajegana......

    post ekakata reply karanna issella e post eka aththada boruda kiyala hoyala balapan.....

    muu thanikara boruwak kiwwe .... uba shaaa shok ne kiyanawa kawuda gona??????:lol::lol::lol::lol::lol:

    ith matto , oka boruwak keyala ona ekek dannawa, ith mam akeuwad oka attha keyala :lol::lol::lol:

    ane ban ubala wage harak set ekak

    macho uba elakiri walaa aluth hinda aulk na ubata api samawa denawa :):lol:

    machan mam adeweniyata dalal tibba post eka ubata hariyata terila na, oka boruwak hind athami mama eka damem , koheda uba ..............:lol::lol::lol:
    macho uba elakiri walaa aluth hinda aulk na ubata api samawa denawa :):lol:
    :rolleyes::rolleyes::rolleyes:
    Ravana. - 2008 Aug
    nshrinith - 2009 Feb....

    ane manda.... ohe hithata ena ona deyak kiyala danawa... :lol::rofl: