ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රධානත

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රධානත

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සඟ සමුළුවක්

19436_485927040505_684695505_11040053_5209453_n.jpg
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තොත්තබබා;6686765 said:
    මේකනම් රට පාවා දෙන විජාතික දේශද්‍රෝහි අන්තර් ජාතික කුමන්ත්‍රනයක් :lol::lol::lol::rofl::rofl::rofl:

    මෙම ප්‍රකාශය සදහා පූර්ණ අනුග්‍රහය - සට්ටං රාල නොහොත් අති දේශප්‍රේමි විම(වල්) ඌරුවංශ.
     

    kulasingha

    Member
    Jun 9, 2009
    149
    3
    0
    Sri lanka
    හොරුන්ගෙ කතාවල හැටි මෙහෙම තමයි.........

    [FONT=&quot] විජාතික කුමණ්ත්‍රණ, දේෂප්‍රේමය, ජාතික ආලය වගේ ලස්සන ඇගට දැනෙන වචන දාගෙන ඕනම බලුවැඩක් කරල ෂේප්වෙනඑක මුන්ගෙ සුපුරුදු ක්‍රමය, ඒක මේ ක්‍රමයෙ සිරිතක්.........................

    [/FONT]
    [FONT=&quot] ----------------------------------------------------------------------------------------------------------------[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]නිර්ධන පන්තිය පීඩාවට පත්ව නිරාහාරව‍ සිටින විට, ධනපති පාලකයා සුබෝපබෝගීව ජීවත් වේ. සියලු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තරකරගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ාගනී. හේ සෑම රට වැසියකුගේම සතුරා බවට පත්වන නමුත්, රටවැසියන්ට ඔහුව හදුන්වා ලබන්නේ දේශප්‍රේමියෙක් ලෙසටය.[/FONT]


    --චේ--