ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානය පොලිසියෙ&
ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානය පොලිසියෙන් වටලයි
"පුපුරණ ද්‍රව්‍ය තිබෙනවා යැයි සැක සිතෙන" බව පවසමින් පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රී හදිසියේම කොටහේනේ පිහිටි ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානයට කඩා වැදී ඇත. "උසාවි නියෝගයක් තිබේදැ"යි භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළ විට එවැන්නක් නැති බව පොලිසිය පවසා තිබේ. උසාවි නියෝගයක් රැගෙන එන තුරු විහාරස්ථානය පරීක්ෂා කිරීමට ඉඩ දිය නොහැකි යැයි භික්ෂුන් වහන්සේ අවධාරණය කළහ. ඉන් පසුව උදේට උසාවි නියෝගයක් රැගෙන එන බව පොලිස් නිලධාරින් පවසා ඇති අතර මේ වන විට එම පිරිස විහාරස්ථානය වටලා සිටින බව වාර්තා වේ.
LT