|| සිංහල Firefox වලට හැරෙමු ||

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
|| සිංහල Firefox වලට හැරෙමු ||

මුලින්ම කියන්න ඕන මේක කලින් දාපු ත්‍රෙඩ් එකක්ද දන්නේ නෑ..
එහෙම නම් සමාවෙන්න ඕනා.. වැදගත් කියලා හිතෙනවනම් කියවලා බලන්න..


හැමදේම බටහිර පන්නෙට යන අතරේ අපේ Web browser එක වත් සිංහලෙන් පාවිච්චි කලොත් මොකෝ...එහෙනම් කට්ටිය කැමතිද සිංහල Firefox වලට හැරෙන්න ??

එහෙම කැමතිනම් මෙතනින් සිංහල ෆයර් ෆොක්ස් බාගන්න...
බාගෙන බලන්න වෙනස කොහොමද කියලා.. :yes:




ඊට පස්සෙ Browser එක තවත් ලස්සන කරගන්න කැමති නම් මේ වගෙ තේමාවන් ටිකක් දාලා බලන්න

preview_large.jpg


preview_large.jpg


preview_large.jpg


preview_large.jpg

තව මේ වගෙ ලස්සන තේමාවනුත් තියෙනවා..

preview_large.jpg


preview_large.jpg


preview_large.jpg


preview_large.jpg


preview_large.jpg

තේමාවන් ගන්න මෙතන ඔබන්න

අපේ කම අගයන අයටයි මේ ආරාධනය...
හැරෙමු සිංහල Firefox වලට.. :D

මෙන්න බලාගන්න ටිකක්

2e67rz5.jpg

2e0ka4y.jpg
20sul1t.jpg
 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මටත් ඕක කලින් හම්බවෙලා තියනවා සහෝදරයා. ඒත් මම ට්‍රයි කරලා බැලුවේ නෑ. ඕක දැම්මම English එක නැති වෙනවද...?
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මටත් ඕක කලින් හම්බවෙලා තියනවා සහෝදරයා. ඒත් මම ට්‍රයි කරලා බැලුවේ නෑ. ඕක දැම්මම English එක නැති වෙනවද...?

mehemai saho
samanya eng words walata sinhala words watenne

Ex : File - gonu
Bookmarks - pitu salakunu

anna e wage
dagena balanna missaka ayya
maara gathi theme ekak dala gaththama
 
මටත් ඕක කලින් හම්බවෙලා තියනවා සහෝදරයා. ඒත් මම ට්‍රයි කරලා බැලුවේ නෑ. ඕක දැම්මම English එක නැති වෙනවද...?
දෙකම තියාගන්න පුලුවන්.සිංහල එකේ ඉංග්ලිස්වලිනුත් වැඩ කරන්න පුලුවන් කියලයි මම අහල තියෙන්නෙ.දාලා බැලුවෙ නෑ