අනාචාරයේ හැසිරුනැයි ස්ත‍්‍රින් 3 කට වේවැ&#3517

Sakibura

Member
Sep 20, 2009
226
10
0
අනාචාරයේ හැසිරුනැයි ස්ත‍්‍රින් 3 කට වේවැ&#3517

අනාචාරයේ හැසිරුනැයි ස්ත‍්‍රින් 3 කට වේවැල්පාර Thursday, 18 February 2010 01:03 Top Lanka News පෙබරවාරි 17
ඉස්ලාම් ෂාරියාර් නීතිය ප‍්‍රකාර ස්ත‍්‍රියෙකුට ලිංගික හැසිරිමේ යොදන්ඩ හැක්කේ සිය විවාහක පුරුෂයා සමග පමණි. එහෙම නැතිව පුරුෂයින් සමග හැසිරුනේ යයි චෝදනා ලැබ වරදකරුවන් වු ස්ත‍්‍රීන් 3 කට මලයාසියානු ඉස්ලාම් අධිකරනය වේවැලෙන් තැලීමට නියම කළෙන් පසුගිය 9 වෙනිදා ක්වාලම්පුර් හි කාන්තා සිරගෙයකදී ස්ත‍්‍රින් 3 කුට වේවැලෙන් තලා ඇත.
පසුගිය මාසයක හෝටලයක සාදයකදී බීර බී අසුවුන ස්ත‍්‍රියකුට මලයාසියා අධිකරනය වේවැලෙන් කැලීම නියම කළෙන් එසේ තලන ලදි. අනාචාර චෝදනාව යටතේ ස්ත‍්‍රින් ට වේවැලෙන් තැලිම මලයාසියාවේ ක‍්‍රියාත්මක වු පථම අවස්ථාව මෙයයි.
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    :eek::eek::eek::eek::baffled:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අනාචාරේ හැසිරෙන්න හේතුවත් පොඩ්ඩක් හොයලා බලලා, මෙයාලත් එක්ක අනාචාරේ හැසිරුන පිරිමින්ටත් ගැහුවොත් නරකද :eek:
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    අනාචාරේ හැසිරෙන්න හේතුවත් පොඩ්ඩක් හොයලා බලලා, මෙයාලත් එක්ක අනාචාරේ හැසිරුන පිරිමින්ටත් ගැහුවොත් නරකද :eek:

    :yes: ow eeka thamai machan methana thiyena siraama case eka....anaachaaraye yedenne thaniyen da?.....ko anik pirimiya???....pirimiyata weewal paara naha....maru neethiya:lol:

    aparaade ban dan mechchara hondata thibba malaysiyaawath savuththu weegena enava.........meeta kalinuth muslim aya oya mokakda catholic church valata gini thiyala case ekak vuna...dan muslim evun ee ratath kanava......aparaade....:(
     
    ඕකට කියන්න තියෙන්නේ ‍රැල්ලට එක්ස්ට්‍රිමිස්ට්ලා වෙලා අවි ගන්න අය ඒ ‍රැල්ලෙන්ම නැතිවෙලා කුජීත වෙලා යනවා.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    අනාචාරේ හැසිරෙන්න හේතුවත් පොඩ්ඩක් හොයලා බලලා, මෙයාලත් එක්ක අනාචාරේ හැසිරුන පිරිමින්ටත් ගැහුවොත් නරකද :eek:

    A'ka hoyala balala thamai theendu deela thiyenney.. Gahanunta Weywal paranam.. Piriminta E'tat hwada Labenna Athi.. :)

    "Kamesu michchachara weyramanee Sikapadan Smadiyami" "Surameyre Majjapamadhattana weyramanee Sikkhapadan Samadiyami" Eka Dan Malasiyawa pilipadinakota Apey mey lankawe Bar Dannata License Ganna polime.. :lol::lol::lol: Deyshapalana Nayakayo Ganika madam Run karanwaa.. Ganikawo Ahu unoth Police Ekata Usavi dala 200k Fine Gahala Nidahasa.. Malasiyawa lankawen Egena ganney naha Samajayak Kohomada Hadanney kiyala.. :(:):rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    According to a report in the Urdu-language newspaper Roznama Express, the Taliban in the Swat district of Pakistan’s North West Frontier
    Province publicly flogged a person accused of selling meat in an un-Islamic way.

    6029.JPG
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    According to a report in the Urdu-language newspaper Roznama Express, the Taliban in the Swat district of Pakistan’s North West Frontier
    Province publicly flogged a person accused of selling meat in an un-Islamic way.

    6029.JPG

    Meke inna muslim saamajikayo kiyana hatiyata nam sharia law eka 100% Q'ran eken awa deyak neme minissunta ona hatiyata hadaa gattu deyak.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    A'ka hoyala balala thamai theendu deela thiyenney.. Gahanunta Weywal paranam.. Piriminta E'tat hwada Labenna Athi.. :)

    "Kamesu michchachara weyramanee Sikapadan Smadiyami" "Surameyre Majjapamadhattana weyramanee Sikkhapadan Samadiyami" Eka Dan Malasiyawa pilipadinakota Apey mey lankawe Bar Dannata License Ganna polime.. :lol::lol::lol: Deyshapalana Nayakayo Ganika madam Run karanwaa.. Ganikawo Ahu unoth Police Ekata Usavi dala 200k Fine Gahala Nidahasa.. Malasiyawa lankawen Egena ganney naha Samajayak Kohomada Hadanney kiyala.. :(:):rofl:
    අනේ සාලයෝ නොදන්න ඒවට හොට දාලා ටිංකිරි ගාගන්න එපා. උබ මැලේසියාවේ නඩුකාරයෙක් ද??පෙන්නපිය බලන්න නඩු වාර්ථාව පිරිමින්ට දඩුවම් දීපු. දෙයක් කියනවා නම් වෙලේ ඉන්න මීහරකා වගේ තප්පුලන්නේ නැතුව මොකක් හරි සෝර්ස් එකක් උස්සන් එන්න. ම්ලේඡ්ඡ නීති සුද්ද කරන්න එනවා සෝර්ස්වත් නැතුව හරියට.

    අනිත් එක නීතී රීති වලින් වැරදි නවත්තන්න අමාරුයි. මිනිස්සුන්ටම වැටහිලා මේක වැ‍රැද්දක් කියලා තේරුම් අරන් වැරදි කරන එක නවත්වන්න ඕන. කොච්චර නීති තිබුනත් වැරදි වැඩේ කරන කෙනා කොහොමහරි කරනව. දැන් උපන්දා ඉදලා ඔය ගෝනියේ බැහැලා ඉදපු මුස්ලිම් ගෑනු 3න්දෙනෙක් නේ අනියම් සබදතා පැවැත්තුවේ. කෝ උබලගේ මහලොකු නීතියට ඒක නවත්තන්න පුලුවන් වුනාද??රටේ කොච්චර ගණිකාවෝ හිටියත්, බාර් තිබුනත් තමන් හොද නම් ඒවට යන්නේ නෑ.

    අනිත් එක උබලගේ ජාතියේ උන් තමයි ඕවට අම්බානෙක යන්නේ. වැඩිය දුර යන්න ඕන නෑ උබ චැටින් සයිට් ටිකකට ගිහින් බලපන් සුපේශල සික්ශාකාමි,නීතිගරුක මුස්ලිම් කෙල්ලොයි කොල්ලොයි සෙක්ස් චැට් කරන හැටි.ඕන නම් චැටිං සයිට් ටිකක් දෙන්නම්, මට පී ඇම් එකක් දාන්න. ඒ ජාතියේ මුස්ලිම් කෙල්ලො/කොල්ලෝ අයි ඩී ටිකකුත් කියන්නම්, එතකොට ලේසියෙන්ම චැක් කොරගන්න පුලුවන් වේවි නේ.:eek::shocked::rofl:

    පී ඇස්. අනේ හැබෑට උබට නෝන්ඩි වෙන්නේ නැතුව එක දවසක් වත් ඉන්න බැරි ද??:lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එතකොට අදාල පුරුශයට මොනද දන්නෑ කලේ.............. මේ නීති හොදය් මේ රට වලම ඉන්න තාම ශිශ්ටාචාර උනෙ නෑති ගොතයන්ට.......:dull: