හිඟන්නන් සමග රාත්‍රියක්
මගේ මුළු ජීවිතේටම එවැනි අත්දැකීමක් නොලැබූ බවත් එදින රාත්‍රියේ මා වටා ඔවුන් සිටියේ දළදාව වටා රැස්වෙලා ඉන්නවා වගේ. ඔවුන්ගේ ගඳ පලාතේම පැතිරිලා තිබුනා. මාස ගනනාවක් නොනා සිටි ඒ හිඟන්නන් සමග රාත්‍රිය ගතකල බව අනෝමා රහසින් සිතයි.
Last edited: