සිංහල වීරයන් විකුණා දේශපාලනය ඉදිරියට ගෙන
අද වන විට මෙම මාක්‌ස්‌වාදී දේශපාලන පක්‍ෂ තවදුරටත් මේ රටේ ජනතාව කාල් මාක්‌ස්‌ට ඡන්දය නොදෙන බව තේරුම් ගෙන ඇත. එබැවින් ශාසනය සහ සිංහල වීරයන් විකුණා තම දේශපාලනය ඉදිරියට ගෙන යැමට අද මෙම දේශපාලන පක්‍ෂ කූට ලෙස කටයුතු කරමින් සිටී. මෙම කූට දේශපාලන උපායන්ට හසුවීම නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විටත් කනගාටුදායක ඉරණමකට ගොදුරුවී ඇත.
http://www.lankacomments.com/index....0-02-21-19-03-44&catid=83:articles&Itemid=460