~රුවන් වැකි~

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    මම වාසනාව ගැන කිසිත් නොදනිමි.මම කෙදිනකවත් එය ගැන විශ්වාසය තබා නැත්තෙමි.එමෙන්ම එයට අලුම් කරන මිනිසුන් ගැන මම පුදුමයට පත්වෙමි.මගේ ජීවිතයේ එක් වාසනාවක් වේ.ඒ වෙහෙසී කටයුතු කිරීමය

    -ලුයිස් බෝල්
    -

    සාර්ථකත්වයේ වැදගත් සාධක මම නොදනිමි.නමුත් අසාර්ථක වීමේ මූලික සාධකය වන්නේ, සෑම කෙනෙකුම සතුටු කිරීමට යාමය

    -බිල් කොස්බි-

    යම් දෙයක් කිරීමට උත්සහා කිරීමෙන් සාර්ථකත්වයට පත්වීමට උත්සහා නොදරන්නෙකුට වඩා,යම් දෙයක් කිරීමට උත්සහා කර අසාර්ථකත්වයට පත් වන්න උතුම්ය

    -ලොයිඩ් ජෝන්ස්-

    තමා බාල හෝ පහත් යැයි හැඟීමෙන් යමෙකු දෙගිඩියාවකට පත් වෙද්දී සෙසු අය අත්වැරදීම් වල කාර්යබහුල වෙමින් සුපිරි තත්වයකට පත් වේ

    -හෙන් රි සී ලින්ක්-

    මාගේ මෙම ප්‍රවීනත්වය ලබා ගැනීමට,මා කෙතරම් වෙහෙසී කටයුතු කලේ ද යත්,මිනිසුන් දන්නවා නම්, එය කොහොමටවත් පුදුමයක් බවට පත් නොවේ

    -මයිකල් ඇන්ජලෝ-

    යම් පුද්ගලයෙකු පාර අතු ගාන්නට පැවරූ විට දී,ඔහු එය ඉටු කල යුත්තේ මයිකල් ඇන්ජලෝ සිතුවම් අඳින ලෙසින්,බිතෝවන් සංගීත රචනාවක් කරන ලෙසින්,ශේක්ස්පියර් කවියක් ලියන ලෙසිනි.ඔහු තම පාර කෙතරම් අපූර්වට කලයුතු ද යත්,සැමම ඔහු අගය කලයුත්තේ,දිව්‍ය ලෝකයේ සේම මිහිතලය මත ද හොඳම අමදින්න ඔහු බවය.

    -මාටිං ලූතර් කිං-

    අපේ දුෂ්කර කටයුත්ත විය යුත්තේ,අතීතයට දොස් පවරමින් සිටීම නොව.අනාගතය සඳහා වැඩ පිලිවලක් දියත් කිරීමය.

    -ජෝන්.එෆ්.කෙනඩි-

    සාර්ථකත්වය යනු සියයට 99ක් ම අසාර්ථක වීමය.

    -සෙයිචරො හොන්ඩා-

    ඔයාලා ලඟ තියෙනව නම් මේ වගේ කියමන්

    දාන්න මේකේ

    Last edited:

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth

    තමා බාල හෝ පහත් යැයි හැඟීමෙන් යමෙකු දෙගිඩියාවකට පත් වෙද්දී සෙසු අය අත්වැරදීම් වල කාර්යබහුල වෙමින් සුපිරි තත්වයකට පත් වේ

    -හෙන් රි සී ලින්ක්-

    සාර්ථකත්වයේ වැදගත් සාධක මම නොදනිමි.නමුත් අසාර්ථක වීමේ මූලික සාධකය වන්නේ, සෑම කෙනෙකුම සතුටු කිරීමට යාමය

    -බිල් කොස්බි-

    THAT'S TRUE.!!

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    My favorite Quotes

    1. There is only one happiness in life -- to love and to be loved.

    George Sand
    1804-1876, French Novelist

    2. What I needed most was to love and to be loved, eager to be caught. Happily I wrapped those painful bonds around me; and sure enough, I would be lashed with the red-hot pokers or jealousy, by suspicions and fear, by burst of anger and quarrels.

    St. Augustine
    354-430, Numidian-born Bishop of Hippo, Theologian

    3. "When you are in Love you can't fall asleep because reality is better than your dreams."

    Dr.Seuss

    4. Women wish to be loved not because they are pretty, or good, or well bred, or graceful, or intelligent, but because they are themselves.

    Hendri Frederic Amiel

    1821-1881, Swiss Philosopher, Poet, Critic

    5. The best thing about me is you.

    Shannon Crown

    6. Pleasure of love lasts but a moment, Pain of love lasts a lifetime.

    Bette Davis

    7. If you love me, let me know. If not, please gently let me go.

    Anonymous

    8. You come to love not by finding the perfect person, but by seeing an imperfect person perfectly.

    Sam Keen

    9. To the world you may be one person, but to one person you may be the world.

    Heather Cortez

    10. The best and most beautiful things in the world cannot be seen or even touched. They must be felt with the heart.

    Helen Keller
     
    • Like
    Reactions: RuZZa

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    11.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යම් දෙයක් කිරීමට උත්සහා කිරීමෙන් සාර්ථකත්වයට පත්වීමට උත්සහා නොදරන්නෙකුට වඩා,යම් දෙයක් කිරීමට උත්සහා කර අසාර්ථකත්වයට පත් වන්න උතුම්ය

    -ලොයිඩ් ජෝන්ස්-

    menna mehema asarthaka wela asarthaka wenakota hithata danena duka dhara ganeema sahenda amaruie sahodaraya :no::no::no:
     
    • Like
    Reactions: lucky_lakshitha

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "The true revolutionary is guided by a great feeling of love..."

    -- Che Guevara-චේ ගුවේරා

    "Whenever the cause of the people is entrusted to professors, it is lost...."

    -- Vladimir Ilyich Lenin-වී. අයි. ලෙනින්

    "Once all struggle is grasped, miracles are possible...."

    -- Mao Tse-tung-මා ඕ සේතුං

    "Every day you have the same number of minutes as Mother Theresha, Gandhi, Mandela, Pope John Paul 11, Einstein, Da Vinci, Galileo"

    "කැඩුණු අතක් වැඩ කරවිය හැක..එහෙත් කැඩූණු හිතක් වැඩ කරවිය නොහැක"....(පර්සියානු වැකියක්)

    "බල්ලෙක් ගැහැණියකට වඩා සියුම් බුද්ධියෙන් සමන්විතය....ඌ උගේ ස්වාමියාට කිසිදා නොබුරයි".... (රුසියානු වැකියක්)

    "බඩගිනි මිනිසා නිතර කෝපකාරී මිනිසෙකි"- (ඉංග්‍රිසි වැකියක්)
     
    Last edited:
    • Like
    Reactions: RuZZa

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    1. There is only one happiness in life -- to love and to be loved.

    George Sand
    1804-1876, French Novelist

    2. What I needed most was to love and to be loved, eager to be caught. Happily I wrapped those painful bonds around me; and sure enough, I would be lashed with the red-hot pokers or jealousy, by suspicions and fear, by burst of anger and quarrels.

    St. Augustine
    354-430, Numidian-born Bishop of Hippo, Theologian

    3. "When you are in Love you can't fall asleep because reality is better than your dreams."

    Dr.Seuss

    4. Women wish to be loved not because they are pretty, or good, or well bred, or graceful, or intelligent, but because they are themselves.

    Hendri Frederic Amiel

    1821-1881, Swiss Philosopher, Poet, Critic

    5. The best thing about me is you.

    Shannon Crown

    6. Pleasure of love lasts but a moment, Pain of love lasts a lifetime.

    Bette Davis

    7. If you love me, let me know. If not, please gently let me go.

    Anonymous

    8. You come to love not by finding the perfect person, but by seeing an imperfect person perfectly.

    Sam Keen

    9. To the world you may be one person, but to one person you may be the world.

    Heather Cortez

    10. The best and most beautiful things in the world cannot be seen or even touched. They must be felt with the heart.

    Helen Keller

    It is better to be loved and lost than never to have been loved​
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Fantastic thread RuZZa, keep it up !

    Ask not what your country can do for you, but what you can do for your country.

    John F. kennedy​