! මෙන්න බලු තඩියා !
මේ ඉන්නේ ලොකේ ඉන්න උසම බල්ලා...කොහොමද සයිස් එක... නම ජෝර්ජ්..
නිකන් ලොක්කා වගේ හිටියට තාම මූට අවුරුදු හතරයි...
හරියටම කියනවනම් මූගෙ උස අඩි 7 යි අඟල් 3 යි..
ඒ කියන්නේ පිටිපස්සෙ කකුල් දෙකෙන් හිටගත්තම උස...
මේ පින්තූරෙ බැලුවම හිතාගන්න පුලුවන් නේද බලු තඩියගේ උස...
මේ මෙයාගෙ අයිතිකාරිය ක්රිස්ටීන්...
ජීවත් වෙන්නේ ඇමරිකාවෙ ඇරිසෝනා ප්රාන්තයේ...
මෙයා රාත්තල් 245 ක් එහෙමත් නැත්තම් කිලෝ 111.13 ක් බරයි..ලේසි පාසු නෑ නේද ??
ඒ වගේම සුමානෙකට කිලෝ 45 ක කෑමත් ඕන...
මේ මෙයාගෙ ගිනස් වාර්තාවට හිමිකම් කියන බව කියන සහතිකේ..
මේ ජෝර්ජ් පොඩි කාලෙ ගත්ත පින්තූරයක්...ඒ කාලෙත් හෙන කඳයා වගේ ඉඳලා තියෙන්නේ
මේ පින්තූර ටිකත් බලලා මෙයාගෙ තරම හිතාගන්නකෝ
Daily mail හි පුවතක් ඇසුරින් මා විසින් සකසන ලදි !