පරිසර අමාත්‍යංශය අසල දියවන්නාවේ මල සිරුර

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
පරිසර අමාත්‍යංශය අසල දියවන්නාවේ මල සිරුර

පරිසර අමාත්‍යංශය අසල දියවන්නාවේ මල සිරුරක් හමුවේ ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 16:46
deadbody_00.jpg
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ කථානායක නිල නිවස අසල, පරිසර අමාත්‍යංශය ඉදිරිපිට අධි ආරක්ෂිත කලාපයේ බෝක්කුවක් අසල තිබී අද සවස මල සිරුරක් හමුවිය. මල සිරුර මේවන තෙක් ගොඩ ගෙන නොමැති අතර එය මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතය.

පහත පළවන්නේ ඊට අදාල ඡායාරූප කිහිපයකි.

deadbody_01.jpg

deadbody_02.jpg

deadbody_03.jpg

deadbody_04.jpg