ජපනුන්ට සිංහල පුළුවන්ද ?

starchild82

Member
Jan 9, 2010
581
12
0
ජපනුන්ට සිංහල පුළුවන්ද ?

ජපනුන්ට සිංහල පුළුවන්ද ?

අප වෙබ් අඩවිය මඟින් කලින් වාර්තා කල ලෙස ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය එරට ආරක්‍ෂක අංශ වල මැදිහත් වීම මත තානාපති කාර්යාලයෙන් දුරබැහැර හුදකලා මංසන්දියක පවත්වා ඇති බව අප වෙත වාර්තා වෙයි. ජපාන තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනනේ එරට ශ‍්‍රී ලාංකිකයන් 30,000ක පමණ පිරිසක් වාසය කරන බවයි. එසේ වුවත් ජවිපෙ මූලිකත්වය ගෙන එහි පැවති උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ ශ‍්‍රී ලාංකිකයන් නව දෙනෙකු පමණි. වංචනික වීසා සකස් කිරීමේ කුප‍්‍රකට ජාවාරමක නිරත වන රුක්මන් වඩුතන්ත‍්‍රී නමැත්තා ඇතුළු මෙහි සංවිධායක මණ්ඩලය හැරුනු කොට මේ සඳහා සහභාගී වී ඇත්තේ ශ‍්‍රී ලාංකිකයන් හය දෙනෙකි. සම්පූර්ණ සහභාගීත්වය 15 දෙනෙකු පමණක් වූ මෙම උද්ඝෝෂණයට ජපානයේ වාහන සමාගමක සුළු සේවකයන් වන කළු අප‍්‍රිකානුවන් දෙදෙනෙකු සහභාගී කරවා ඇත්තේද බලහත්කාරයෙනි.

අවසානයේ උද්ඝෝෂකයන් කිහිප දෙනා ජපානයේ ශ‍්‍රී ලංකා තාතාපති කාර්යාලය අසලට ගොස් එහි සිටි කාර්යාල කාර්ය සහායකයෙකුට තම විශේෂ සන්දේශයක් යයි නම් කරන ලද පත‍්‍රිකාවක් බාර දී විසිර ගොස් ඇත.


2085Japan_SriLankan_Protest_for_SF_J.jpg
 

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    munta pixu
    itali walath owa kara
    me hithale podi unwath adan
    gihin thibune ammala thaththala
    un dannawada ban deshapalane gana mr kauda sf kauda kiyalawath dan nathuwa athi