ප්‍රහාරක_හෙලිකොප්ටර්_යානා
ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සන්නද්ධ ඒවා වන අතර ඒවායින් යුධ ටැංකි ආදිය විනාශ කිරීමටත් යුධ භූමියට ආසන්නව ගුවන් ආධාරක ප්‍රහාර සැපයීමටත් සමත්ය. නූතන ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල ප්‍රථමයා වන්නේ වියට්නාම සංග්‍රාමයේ දී යොදා ගත් AH-1 කෝබ්‍රා නම් වූ යානාවයි. එය සාම්ප්‍රදායික ගුවන්නියමුවා නූතනයට රැගෙන ආ පුරෝගාමීය වන අතර පුළුල් යාත්‍ර රාමුවක් සහිත යානාවේ ඉදිරිපසට වන්නට තුවක්කු සහ ප්‍රහාරක රොකට් හා මිසයිල මගින් බලගන්වා ඇති ප්‍රබලයෙකි. තම ඉලක්ක ඉතා පහසුවෙන් හදුනාගැනීමට අවශ්‍ය සංවේදක එනම් MN Wave වැනි රේඛා පද්ධති වලින් මෙම ප්‍රහාරක යානා සමන්විතය. මෙම පද්ධති භාවිතා කිරීමට පහසුකම් ලබාදෙමින් එක්සත් රාජධානිය නිපද වු “ඇපචි” වැනි යානා පෙර විපරම් කටයුතු සඳහා යෝග්‍ය වන්නේ ද ඉහත කී සංවේදක පද්ධති නිසාමය.
මෙසේ ලෝකය තුල ජනප්‍රිය වී ඇති ප්‍රධාන පෙලේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මොනවා දැයි බලමු
(top list)
MI-24(SOVIET UNION/RUSSIA)
මෙසේ ලෝකය තුල ජනප්‍රිය වී ඇති ප්‍රධාන පෙලේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මොනවා දැයි බලමු
MI-24(SOVIET UNION/RUSSIA)
more- http://www.aerospaceweb.org/aircraft/helicopter-m/mi24/
එලම එල කිරි......ශ්‍රී ලංකානු ගුවන් හමුදාව සතුවද එම්.අයි 24 යානා ඇත
මෙතන තියෙනව අපේ ෆට්ට හෙලි ටිකක්
http://www.airforce.lk/helicopter_gallery.php
ah-1 super cobra(united states)
more-http://en.wikipedia.org/wiki/AH-1_SuperCobra
Denel AH-2 Rooivalk(south africa)
more-http://en.wikipedia.org/wiki/Denel_AH-2_Rooivalk
A-129/T-129(ITALY/TURKEY)
more-http://en.wikipedia.org/wiki/TAI/AgustaWestland_T-129
AH-1Z Viper(united states)
more-http://en.wikipedia.org/wiki/AH-1Z_Viper
eurocopter tiger(france/germany)
more-http://en.wikipedia.org/wiki/Eurocopter_Tiger
z-10(china)
more-
Mi-28(russia)
more-http://www.army-technology.com/projects/mi28/
ka-50 black shark/ka-52 alligator(russia)
more-http://en.wikipedia.org/wiki/Kamov_Ka-50
AH-64 apache longbow(united states)
more-http://en.wikipedia.org/wiki/AH-64_Apache

Last edited:

Ela ela keep it up! 