සරත් ෆොන්සේකා වෙනුවෙන් ඔන්ලයින්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සරත් ෆොන්සේකා වෙනුවෙන් ඔන්ලයින්


    ඔන්ලයින් අත්සන් දාන්න හදපු වෙබ් සයිට් එක බ්ලොක් කරල තියෙන් නේ ඇයි..:no::no::no::no::no:

    මමත් ඒ සයිට් එකේ රෙජිස්ටර් උනා නමුත් දැන් ඒ සයිට් එක්ට යනන් බෑ. ප්‍රොක්සි සර්වර් එකකින්වත් යන්න බෑ... අයි මෙහෙම දේවල් අපේ රටෙ සිද්ධ වෙන්නේ....
    :shocked::shocked::shocked::shocked::shocked: