මවුබිම කියන්නෙ හිස් වචනයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මවුබිම කියන්නෙ හිස් වචනයක්

=======================================================
=======================================================
=======================================================
=======================================================
=======================================================

මවුබිම කියන්නෙ හිස් වචනයක්


කවුරුහරි හිතනවනම් මේ වචනයෙ හරයක්
තියනවා කියල "මවුබිම" අර්ථ දක්වන්න.


:)


(යන්තම් හරි පුලුවන් කමක් තියනව නම් කුණු හරුප භාවිතයෙන් වැලකෙන ලෙස මහින්දගෙ ගෝලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.)

:lol:


=======================================================
=======================================================
=======================================================
=======================================================
=======================================================
 
  • Like
Reactions: Elcid

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
2rxgzd3.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


කෝ?
කවුරුවත් සද්ද නෑ.

දැන් කාටත් තේරෙනව නේද,
කිසිම හරයක් නැති හිස් වචන අල්ලගෙන
මිනිස්සු ගොනාට අන්දලා
තමන්ට ඕන තැනට දක්කගෙන යන හැටි.


:lol:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ අතුල මව් බිම මතක් වුනේ.... ඔබතුමාට එහෙම එකක් තියෙනවද.. ?:lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මොකද උලමො තේරුමක් නැත්තේ , අම්මා , මව ,මාතෘ භූමිය , ඉපදුන දේශය , අපි පැවතගෙන එන දේශය , ජන්ම භූමිය
     
    • Like
    Reactions: conservative
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මොකද උලමො තේරුමක් නැත්තේ , අම්මා , මව ,මාතෘ භූමිය , ඉපදුන දේශය , අපි පැවතගෙන එන දේශය , ජන්ම භූමිය

    උඹ කීයෙ පන්තියෙදිද ඉස්කොලෙන් දොට්ට දැම්මෙ?
    අර්ථ දක්වනවා කියන්නෙ
    එ වගේම වචන පේළියක් කියවන එක නෙමෙයි.

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    උඹ කීයෙ පන්තියෙදිද ඉස්කොලෙන් දොට්ට දැම්මෙ?
    අර්ථ දක්වනවා කියන්නෙ
    එ වගේම වචන පේළියක් කියවන එක නෙමෙයි.


    ඇයි බොට පේන්නැද්ද , අන්තිම ටික
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඇයි බොට පේන්නැද්ද , අන්තිම ටික

    ඉතින් මොකක්ද ඕකෙ තියන විශේෂත්වය?
    මේකෙ ඉන්න සත්තුන්ට උනත් ඔහොමනෙ.
    මම ඕක වෙනුවෙන් පණ උණත් දෙනවා
    කිය කියා
    මහ ලොකු දෙයක් විදියට
    පුරාජේරු කියන එකේ තේරුම මොකක්ද?

    :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං එකඟයි අටුලට
    ( ඒ එයා කියන හිස් කියන එක මං කියන හිස් කියන එකමනම්, අටුල හිස් කියන එකෙන් අදහස් කලේ මොකද්ද කියලා පැහැදිලි නෑ)
    ඇත්ත, සමහරුන්ට ඕක හිස් වචනයක් මොකද උන්ට "හිස් දේකට " මොනා උනත් කමක් නෑ. :rolleyes:
    තමන්ගෙ ඇජෙන්ඩාස් වලට අනූකූල නොවන ඕනම දෙයක් හිස් :lol:
    හිස් හිස් හිස් hizz hizz නයා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඉතින් මොකක්ද ඕකෙ තියන විශේෂත්වය?
    මේකෙ ඉන්න සත්තුන්ට උනත් ඔහොමනෙ.
    මම ඕක වෙනුවෙන් පණ උණත් දෙනවා
    කිය කියා
    මහ ලොකු දෙයක් විදියට
    පුරාජේරු කියන එකේ තේරුම මොකක්ද?

    :lol:

    තමන්ගේ අම්ම ගැන විශේෂත්වක් තියෙනව වගේම තමයි ඒකටත්....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    කෝ?
    කවුරුවත් සද්ද නෑ.

    දැන් කාටත් තේරෙනව නේද,
    කිසිම හරයක් නැති හිස් වචන අල්ලගෙන
    මිනිස්සු ගොනාට අන්දලා
    තමන්ට ඕන තැනට දක්කගෙන යන හැටි.

    :lol:
    අනේ ගොනො සුද්දොන්ගෙන් රට බේර ගන්න සටන් කරපු අය, ධර්මපාලතුමා එහෙමත් මිනිස්සු ගොනාට අන්දවල දක්කගෙන ගිහින් තියෙන්නේ එහෙනම් :frown:
    තොට නම් ඒවා ගොන් වැඩ වෙන්නැති :oo: මොකද උඹ ජීවත් වෙන මළමිණියක්නෙ
    උඹ ගොනා කියලා මරන්නය
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    තමන්ගේ අම්ම ගැන විශේෂත්වක් තියෙනව වගේම තමයි ඒකටත්....


    ඔව් ඉතින්
    මැරිච්ච අම්ම විකුණලා හරි
    බලයෙ ඉන්න එක
    දේශපාලන අඥයන්ට පුරුදුයිනෙ.

    :lol:
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    Belgium takes SF’s aide to court

    By Gandhya Senanayaka

    The Attorney General’s department (AG) is to file legal action on behalf of Belgium against an aide of General Sarath Fonseka (SF), who is wanted in that country over an illegal money transfer case, CID sources told Daily Mirror online.

    According to the CID sources Belgium authorities are likely to visit Sri Lanka soon to file action through the Attorney Generals department to recover the money which has been illegally transferred to a local branch of an international bank in Sri Lanka by Senaka De Silva, a coordinating secretary of General Sarath Fonseka who is now in custody.

    The Coordinating secretary of General Fonseka had been sentenced in absentia and imprisoned for two years in Belgium for illegal money transfers, which he is said to have conducted using the internet, the CID sources added.

    Meanwhile when contacted by Daily Mirror online the Sri Lankan Foreign Ministry said that Sri Lanka has not had any request for Senaka De Silva to be extradited to face the charges against him.

    The Belgium embassy in Colombo also said they were not aware of any requests to send Senaka De Silva to Belgium to be tried in Court over money transfer allegations.

    Senaka de Silva was arrested together with General Fonseka over conspiring to assassinate President Mahinda Rajapaksa and his family as well as several other allegations. Senaka de Silva was a captain of the STF and had retired from service several years ago. (Daily Mirror online)

    Meyalata kade giya oya ne me dan maw bima gana ahanne.......

    YAHAPALANAYA with crystal clear SF :lol::lol::lol::lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    අනේ ගොනො සුද්දොන්ගෙන් රට බේර ගන්න සටන් කරපු අය, ධර්මපාලතුමා එහෙමත් මිනිස්සු ගොනාට අන්දවල දක්කගෙන ගිහින් තියෙන්නේ එහෙනම් :frown:
    :nerd:

    කෝ?
    කවුරුවත් සද්ද නෑ.

     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land


    මවුබිම කියන්නෙ හිස් වචනයක්


    කවුරුහරි හිතනවනම් මේ වචනයෙ හරයක්
    තියනවා කියල "මවුබිම" අර්ථ දක්වන්න.


    :)


    (යන්තම් හරි පුලුවන් කමක් තියනව නම් කුණු හරුප භාවිතයෙන් වැලකෙන ලෙස මහින්දගෙ ගෝලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.)

    :lol:

    චමින්ද වගෙ උන්ට අම්ම තාත්ත කියන්නෙත් හිස් වචන.
    මොකද මේ වගෙ උන් අම්ම තාත්තව උනත් සල්ලි වලට විකුනන ජාතියෙ උන්.
    මූ මේ හදන්නෙ මව්බිම කියන්නෙ මහින්දගෙ බුදලයක් කියල පෙන්නල අපෙම රටට පහරන්න.
    චමින්දයො මව්බිම කියන්නෙ මහින්දගෙ බූදලයක් නෙමෙ. ඈපි හමොටම අයිති අපෙ රට.
    උඹල වගෙ උන් දේශපාලනය නිසා විනශ කරන්න හදන්නෙ අපෙ රට බොලව්.

    උඹ හිතුවද මහින්දගෙ ගොලයො විතරඉ උබෙ මේ ත්‍රෙඅද් එකෙ උඹට බනින්නෙ කියල? :oo: රටට අදරෙ කරන ඔනම එකෙක්ගෙ ලේ මෙක දැක්කම කෝප වෙනව. එකට යූ. ඇන් පී. ශ්‍රීලංකා භෙදයක් නෑ. අන්න ඒක දැනගනින්.

    දැන්වත් උබෙ මන්ද බුද්දික වැඩ නවත්තපන්.