දොස්තර බයවෙලා.

danny777

Member
Nov 3, 2009
141
4
0
දොස්තර බයවෙලා.

[FONT=&quot]ඔන්න එක මිනිහෙක් හිටියා.මිනිහ පුරුද්දක් විදිහට හමදාම රෑට වතුර වීදුරුවක් බොනවා.දවසක් මිනිහ යාලුවෙකුගෙ ගෙදර ගියා.රෑ වුන හින්දා එහෙ නැවතුනා.යාලුවගෙ එක ඇහැක් පොට්ටයි.ඒක හින්දා බොරු වීදුරු ඇහක් දාලායි තිබුනෙ.යාලුවා රෑට වීදුරු ඇහැ ගලෝලා තුර වීදුරුවක දාලා නිදාගත්තා.අපේ මිනිහා රෑ ඇහැරුනා.තිබහ ආවා.වීදුරු ඇහැත් එක්ක වතුර එක බිව්වා.ඇහැ බඩට ගියා .වැසිකිලි යද්දි පුකේ හිර වුනා.කරන්ඩ දෙයක් නෑ.දොස්තර කෙනෙක් ගාවට යමු කියල යාලුව කිව්වා. වසර 25ක පලපුරුද්දක් ඇති පුක පිලිඹඳ විසේසඥ වෛද්‍ය PK පුකාරිස් හමුවෙන්න ගියා.පුකරිස් පුක බලල පුදුම වෙලා මෙහෙම කිව්වා. මම අවුරුදු විසිපහක් පුකවල් දිහා බැලුවා .අදයි පුකක් මම දිහා බැලුවෙ.:P[/FONT]
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: