මානව පරිණාමය වුන හැටි
ආර්ඩිපිතිකස් රැමීඩස්
වසර මිලියන 4.4 කට පෙර ජීවත් ව තිබේ.මුල් වරට සොයා ගත්තේ ඉතියෝපියාවේ අරාම්ස් ප්‍රදේශයෙනි.
ඔස්ට්‍රලෝපිතිකස් ඇනමෙන්සිස්
වසර මිලියන 4.2 -3.9 ත් අතර ජීවත් ව තිබේ.මේ සොයා ගැනීමත් සමග විශ්වාස කළට වඩා වසර 50 000 ජකට පෙර මානවයා කොඳු ඇට පෙල කෙලින් තබා ගෙන ගමන් කල බව හෙලි විය
ඔස්ට්‍රලෝපිතිකස් ඇෆ්රෙන්සිස්
මීට වසර මිලියන 3.6 ත් 2.9 ත් අතර ජීවත් විය.මානවයා මීට වසර 3.2 කට ඔඑර ජීවත් වූ බවට මුලින්ම තොරතුරු ලත් කුසී නම් ඇටසැකිල්ල මේ මානව වර්ගයට අයත්ය.
ඔස්ට්‍රලෝපිතිකස් ඇෆ්‍රිකානස්
මීට වසර මිලියන3ත් 2.3 ත් අතර ජීවත් විය.මින්සාත් වානරයාත් අතර හිඩසක් ඇති බව පැහැදිලි වූයේ මේ ඇටසැකිලි හමු වීමෙනි.
ඔස්ට්‍රලෝපිතිකස් එතෝපිකස්
මීට වසර මිලියන 2.8ත් 2.3 ත් අතර ජීවත් විය. ඉහත හිස් කබල බ්ලැක් ස්කල් යන ප්‍රසිද්ධ නමින් හඳුන්වයි
ඔස්ට්‍රලෝපිතිකස් ගර්හි
මීට වසර මිලියන 2.5 කට පෙර ජීවත් විය.මුල් වරට ගල් ආයුධ භාවිතා කලෙත් මස් ආහාරයට ගත්තෙත් මොවුන්ය
ඔස්ට්‍රලෝපිතිකස් බොයිසෙයි
වසර මිලියන 2.3 ත් 1.4 ත් අතර ජීවත් විය.නට් ක්‍රැකර් මන් ලෙස මේ හිස් කබල හඳුන්වයි
ඔස්ට්‍රලෝපිතිකස් රොබස්ටස්
වසර මිලියන 1.9 ත් 1.5 ත් අතර ජීවත් විය. සොයා ගෙන ඇත්තේ දකුනු අප්‍රිකාවෙන් පමණක් නිසා මානවයාට එතරම් සම්බන්ධයක් නැති බව සලකයි
හෝමෝ රුඩොල්ෆෙන්සිස්
වසර මිලියන 2.4 ත් 1.8 ත් අතර ජීවත් විය.හොමෝ හැබිලස් ගේ මුල් අවදිය ලෙස සලකන අතර එසේ වුවහොත් අපේ පරම්පරාවේ මුල් පුරුක මොහුයි
හෝමෝ හැබිලිස්
වසර මිලියන 1.9 ත් 1.6 ත් අතර කාලයෙ ජිවත් විය.1960 දී මුල වරට ටැන්සානියාවෙන් සොයා ගැනිනි.
හෝමෝ එර්ගාස්ටර්
වසර මිලියන 1.7 ත් 1.5 ත් අතර ජීවත් විය.හෝමෝ ඉරෙක්ටස් ගේ ම්උල් අවහිය ලෙස සලකයි
හෝමෝ ඉරෙක්ටස්
වසර මිලියන 11.7 ත් වසර 250 000 ත් අතර කාලයේ ජීවත් විය
අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ මුල්ම මානවාය වේ.ගින්දර මුල් වරට පාවිච්චි කල මානවයාද වෙයි.
හෝමෝ ඇන්ටෙසෙසර්
වසර 800 000 ට පෙර ජීවත් විය. නියැන්ඩර්තාල් මානවයාගෙ මුල් අව්දිය විය හැක
හෝමෝ නීන්ඩර්තාලිස්
වසර 200 000 ත් 30 000 ත් අතර ජීවත් විය.හෝමෝ සේපියන්ට බොහෝ ලෙස සමානය
හෝමෝ සේපියන්
පැරනිම පොසිලය හමු වන්නේ වසර 100 000 කර පෙරය.නූතන මිනිසාත් මේ වර්ගයට අයත්ය.(ඒකනම් දන්නවනේ)
කට්ටිය කැමති වෙයි කියලා හිතනවා