ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ElaKiri Mr. 2010 Contest! Grand Final Vote Now!
View Poll Results: Who will be ElaKiri Mr.2010?
somadasa 46 10.75%
GihanFX 67 15.65%
coolkasun 19 4.44%
1118lakmalkumara 17 3.97%
urajdrlk 59 13.79%
credible change 52 12.15%
malinrock 34 7.94%
fazil00789 24 5.61%
amila_mp 98 22.90%
nshrinith 12 2.80%
Voters: 428. You may not vote on this poll

Reply
 
Thread Tools
(#1)
Old
KrAzY_iN_LuV's Avatar
KrAzY_iN_LuV KrAzY_iN_LuV is offline
Senior Member
KrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of light
 
Posts: 16,750
Join Date: Jun 2009
Location: පිස්සන් කොටුවේ
ElaKiri Mr. 2010 Contest! Grand Final Vote Now! - 03-05-2010, 09:24 PM

ඔන්න දින 10ක් පුරාවට පැවත්වූ තරඟ වට 4කින් පස්සේ මිස්ටර් එලකිරි 2010 අවසාන මහා තරඟයට සුදුසකම් ලැබූ අයව තෝරගත්තා..
මැර ප්‍රහාර තර්ජන බිය වැද්දීම් හමුවේ මා නොසැලී සිට නීතිය හරියටම ක්‍රියාත්මක කර සාධාරණ මැතිවරණයක් පැවැත්වූවා..
හැබැයි මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු උනු බවට පැමිනිලි විශාල වශයෙන් ලැබී තිබුනා..හොර ඡන්ද දැමීම් සිදුවු
නා කියලා සමහර අපේක්ශකයො චෝදනා කර තිබුනා..

ඔන්න ඒ හෙතුව නිසා මම මේ අවසාන තරඟයට යම් යම් නීති රෙගුලාසි කිහිපයක් ගෙන එනවා..ඒ අනුව තමයි මේකෙ ජයග්‍රාහකයා තෝර පත් කරගන්නේ.

මෙන්න ඒ ටික

ඡන්දය භාවිතා කිරීම සඳහා අවශ්ය සුදුසකම්
1) 2010 පෙබරවාරි 15ට කලින් එලකිරි.කොම් එකෙ රෙජිස්ටර් වී සිටිය යුතුයි..
2) අඩුම තරමේ පෝස්ට් 100ක් වත් එලකිරි ෆෝරම් එකේ දමා තිබිය යුතුයි(senior member)
3) අවම වශයෙන් ත්‍රේඩ් 1ක් හෝ එලකිරි ෆෝරම් එකේ මේ ඡන්දය පැවැත්වෙන දිනට පෙර දමා තිබිය යුතුයි ,
4) තවද රෙප්+ තිබිය යුතුයි
(මෙම සුදුස්කම් වලින් එකක් හෝ අසම්පූර්ණ නම් එම ඡන්දය අවලන්ගු ඡන්දයක් බවට සලකනු ලැබේ.ඡන්දය පාවිච්චි කල විගසම අපගෙ කමිටුව විසින් ඡන්ද දායකයාගෙ සියලුම විස්තර සොයා බලා
එය අවලංගු ඡන්දයක් නම් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් කරනු ලැබේ..!අවසාන ප්‍රතිපලයෙදී ඒ සියල්ලම ප්‍රකාශ කරනු ලබන බවද සලකන්න..ඡන්දය පාවිච්චි කිරීමට පෙර සුදුසුකම් ලබා සිටීම අනිවාර්ය වේ!)

මේ කොන්දේසි වලට පටහැනි සියලු ඡන්ද ප්‍රතික්ශේප කරන බව කරුණාවෙන් දැනුම් දී සිටිමි..
පෝල් එක අවසානයේ නිල ඡන්ද ප්‍රකාශය මා විසින් සිදු කරනු ලැබේ...
එය ප්‍රකාශිත ඡන්ද, ප්‍රතික්ශේපිත ඡන්ද සහ වලන්ගු ච්න්ද වශයෙන් ප්‍රකාශයට් කෙරේ..

ඡන්ද දූශන වැලැක්වීම සඳහ මා විසින් කමිටුවක් පත් කර ඇත..එ අය නම්
BiN_KuNdA
Elcid
sharki333


කිසියම් ඡන්ද දූශනයක් සිදුවුවහොත් මොවුන් හට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි!

ඡන්දයේ අවසාන තීරනය මා ඇතුළු මේ කමිටුවතු භව ඔබ සියලු දෙනාට කරුණාවෙන් දැනුම් දී සිටිමි
(මීට එලකිරි මැ.කෝ.)

Edited
Quote:
Originally Posted by KrAzY_iN_LuV View Post
ෆේක් වෝට්ස් දාන අයගේ Profile වල Print Screen එම වෝට් එක වැටුනු අවස්ථාවේදීම අප විසින් ගනු ලබේ, පසුව අවසාන ප්‍රතිපලය දීමට පෙර ඒ සියල්ලම මෙහි පොස්ට් කරනු ලැබේ


Last edited by KrAzY_iN_LuV; 03-06-2010 at 02:01 AM.
Reply With Quote
(#2)
Old
ishanka25's Avatar
ishanka25 ishanka25 is offline
Senior Member
ishanka25 has a spectacular aura aboutishanka25 has a spectacular aura aboutishanka25 has a spectacular aura about
 
Posts: 6,160
Join Date: Sep 2007
Location: World of MINE (lonelyland)
03-05-2010, 09:26 PM

koo ithin??
Reply With Quote
(#3)
Old
thm14's Avatar
thm14 thm14 is offline
Senior Member
thm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nice
 
Posts: 21,746
Join Date: Dec 2007
Location: Interpol HQ | Lyon, France
03-05-2010, 09:29 PM

ලොල් ඔවා කරන්නනම් poll එක public කරන්න වෙයි
නැත්තම් හොයන්න බෑ
Reply With Quote
(#4)
Old
KrAzY_iN_LuV's Avatar
KrAzY_iN_LuV KrAzY_iN_LuV is offline
Senior Member
KrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of light
 
Posts: 16,750
Join Date: Jun 2009
Location: පිස්සන් කොටුවේ
03-05-2010, 09:33 PM

somadasa
GihanFX
coolkasun
1118lakmalkumara
urajdrlk
credible change (ela_eluwa120 & Hayao)
malinrock
fazil00789
amila_mp
nshrinith

Last edited by KrAzY_iN_LuV; 03-06-2010 at 07:59 PM.
Reply With Quote
(#5)
Old
KrAzY_iN_LuV's Avatar
KrAzY_iN_LuV KrAzY_iN_LuV is offline
Senior Member
KrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of lightKrAzY_iN_LuV is a glorious beacon of light
 
Posts: 16,750
Join Date: Jun 2009
Location: පිස්සන් කොටුවේ
03-05-2010, 09:34 PM

Quote:
Originally Posted by thm14 View Post
ලොල් ඔවා කරන්නනම් poll එක public කරන්න වෙයි
නැත්තම් හොයන්න බෑ
Poll eka public
Reply With Quote
(#6)
Old
SnowBlue's Avatar
SnowBlue SnowBlue is offline
Senior Member
SnowBlue can only hope to improve
 
Posts: 133
Join Date: Dec 2009
03-05-2010, 09:35 PM

hi
Reply With Quote
(#7)
Old
thm14's Avatar
thm14 thm14 is offline
Senior Member
thm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nice
 
Posts: 21,746
Join Date: Dec 2007
Location: Interpol HQ | Lyon, France
03-05-2010, 09:37 PM

Quote:
Originally Posted by KrAzY_iN_LuV View Post
Poll eka public
ela machan dan niyamai
Reply With Quote
(#8)
Old
ela_eluwa120's Avatar
ela_eluwa120 ela_eluwa120 is offline
Senior Member
ela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of lightela_eluwa120 is a glorious beacon of light
 
Posts: 17,756
Join Date: Apr 2009
Location: Beaver Land
03-05-2010, 09:38 PM

Quote:
Originally Posted by Hayao View Post
Hi friends,
We responsibly inform you that my self and ela_eluwa120 are contesting as a team in the final round of Elakiri Mr 2010
Our team will be named as "credible change"

Thank you
from your loving friend,
Hayao
Quote:
Originally Posted by ela_eluwa120 View Post



Hi friends,
We responsibly inform you that my self and Hayao are contesting as a team in the final round of Elakiri Mr 2010
Our team will be named as "credible change"

Thank you
from your loving friend,
ela_eluwa120

Vote for "Credible change"

A team by ela_eluwa120 and Hayao


ela_eluwa120

along with


Hayao

For a bright Future Vote for a Credible change
Cheers


Reply With Quote
(#9)
Old
Hasitha-Kasun's Avatar
Hasitha-Kasun Hasitha-Kasun is offline
Senior Member
Hasitha-Kasun has a spectacular aura aboutHasitha-Kasun has a spectacular aura aboutHasitha-Kasun has a spectacular aura about
 
Posts: 4,943
Join Date: Feb 2009
Location: කටුමැටි පැලේ...
Send a message via Yahoo to Hasitha-Kasun Send a message via Skype™ to Hasitha-Kasun
03-05-2010, 09:38 PM

හ හා...එල එල....පස්සෙ වෝට් කරන්නම් කෝ...ඒත් කෝ මේ එලුවා....??නම කැපුවද.....???
Reply With Quote
(#10)
Old
thm14's Avatar
thm14 thm14 is offline
Senior Member
thm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nicethm14 is just really nice
 
Posts: 21,746
Join Date: Dec 2007
Location: Interpol HQ | Lyon, France
03-05-2010, 09:40 PM

Gihan, without a doubt
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09651 seconds with 9 queries