||--LIFE ජීවිතය--|| Must See

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :( මට නම් කෑමත් එපා වුනා....... කන්න නෑති මේ අහින්සක මිනිසුන්ව දෑකලා! ඒ තරම්ම... සිත අව්ල් වුනා... මේ වගේ අසරණ කම් මේ රටේ ලෝකෙ කොච්චර ඇත්ද..?:(

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    :(අපි නම් හරිම වාසනාවන්තයි නේද.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ජීවිතය දුකක්; රෝග වලට ගොදුරු වීම දුකක්; කැමති දේ නොලැබීම, කැමති දේවලින් වෙන් වෙන්නට වීම, අකමැති දේවල් වලට මුහුණ දෙන්න වීම දුකක්; කැමති අය මිය යනු, ලෙඩ වෙනු දැකීමට සිදු වීම, ඔවුන් දුක් විදිනු දැකීමට සිදු වීම දුකක්; මැරෙන්නට වීම දුකක්.

    අප්පමාදේන සම්පාදේත.
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78

    ‍‍"මහනෙනි, සංශේපයෙන් කීවොත් පංච උපාදානස්කන්දයම දුකකි..."
    ධම්ම චක්කප්පවත්තන සූත්‍රය.

    ෴නුවණැත්තෝ තේරුම් ගනිත්වා෴
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පූජනීය උතුමන්ට මෙන්ම, නැති බැරි අයට පුළුවන් හැටියකට දන් දීම ලොකු කුසලයක්. මේ වගේ අයගෙ එක වේලක් හරි සපුරන්න පුළුවන්නම් කොච්චර පිනක්ද? මෙහෙමම නැති වුණත් කන්න බොන්න දෙයක් අමාරුවෙන් හොයා ගන්න පවුල් කොච්චර මේ රටෙත් ඉන්නවද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පූජනීය උතුමන්ට මෙන්ම, නැති බැරි අයට පුළුවන් හැටියකට දන් දීම ලොකු කුසලයක්. මේ වගේ අයගෙ එක වේලක් හරි සපුරන්න පුළුවන්නම් කොච්චර පිනක්ද? මෙහෙමම නැති වුණත් කන්න බොන්න දෙයක් අමාරුවෙන් හොයා ගන්න පවුල් කොච්චර මේ රටෙත් ඉන්නවද?

    :yes:මම නම් මට පුලුවන් විදියට උදව් කරනවා:)
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    :yes:මම නම් මට පුලුවන් විදියට උදව් කරනවා:)

    ඒ උනාට අපිව හලාල් කරන්ඩත් හදනවානෙ... :P:P

    design_halal_logo.jpg
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ජීවිතය දුකක්; රෝග වලට ගොදුරු වීම දුකක්; කැමති දේ නොලැබීම, කැමති දේවලින් වෙන් වෙන්නට වීම, අකමැති දේවල් වලට මුහුණ දෙන්න වීම දුකක්; කැමති අය මිය යනු, ලෙඩ වෙනු දැකීමට සිදු වීම, ඔවුන් දුක් විදිනු දැකීමට සිදු වීම දුකක්; මැරෙන්නට වීම දුකක්.

    අප්පමාදේන සම්පාදේත.

    ‍‍"මහනෙනි, සංශේපයෙන් කීවොත් පංච උපාදානස්කන්දයම දුකකි..."
    ධම්ම චක්කප්පවත්තන සූත්‍රය.

    ෴නුවණැත්තෝ තේරුම් ගනිත්වා෴

    :yes::yes::yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පණනම් තණ අග පිණි බිඳු වැන්නේ~
    කොතැනද මේ කය අරගෙන යන්නේ~
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    TO next Life

    කය අරන් යන්නෙ නෑනෙ සිරාජ්, එක්කො වළලනවා; නැත්නම් පුච්චනවා; ඒත් නැත්නම් සත්තු කාලා හරි මොනව හරි වෙලා දිරල යනවා.