අපේ චූන් අපටම චූන්
කොහොමද අපේ විප්ලවීය වැඩ… ඕන එකකට තොරන් ගහන්න දන්නවා.
අත් දෙකයි, දම්වැල් කෑල්ලයි, රෝස මල් පහයි, ලෙනින් චේ මාක්ස් 3යි තරු 4ය් දාල නියමෙට තොරන් ගහනවා. ලොකුවට ගැහුවම තමයි චූන් වෙන්නෙ. ආපිකෝ රෙජිපෝම් ගත්තා ගෝනි ටිකක් ගත්තා රතුපාට රෙදි දැම්මා තීන්තයි ලී කෑලි ටිකකුයි අටවල නියමෙට වැඩේ දෙන්නෙ අපි තමයි.
එතකොට අපිට හිතෙනවා අපිටම චන්දය දාගන්න තිබුනනම් හොඳයි කියල. අයි අපේ පෝස්ටර්…එවා නියම වැඩ ආ… අපි දාන්නෙ සෙරෙප්පු විතරයි. චේ ගෙ තොප්පියට මං හරීම ආසයි. ඒක දැම්මම අපි නිකං චේමයි කියල මිනිස්සු හිතනව ඇති.