ඩිජිටල් එලකිරි ආගම් වලින් ඉල්ලා අස්වීමයි

Treveen

Member
Aug 4, 2009
225
21
0
බුද්ධාගම් ඩිජිටල් කර ආතල් ගන්නා එලකිරි ම&#3517

“සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි.

ආගම් විකිනීම සඳහා නොවේ.


සියළුම “ආගමික නායක, මහ නායක සහ කුඩා නායක ස්වාමීන් වහන්සේලා සහ පැවිදි තුමන්ලා “ වෙතයි.

“සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි.

කිසිදු පැවිද්දෙක් අද දක්වාම ආගම කුමටද යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද, කිසිම අවස්ථාවක ආගමික බනක් හෝ ආගමානුකූල ඉගැන්වීමක් නොකරන හෙයින්ද, ලංකාවේ සියළුම ආගම් ආනයනික ආගම් වන අතර තිබෙන ආගම් ඇදහීම පසෙක තබා ඕනෑම තක්කඩි බාබා කෙනෙකු ඇදහීමට අපගේමෝඩ ජනතාව සැදී පැහැදී සිටින බැවින්ද, ආගමට අපහාස කිරීම පිළිබද උඩ පනින (දේශපාලන) ගනින්නාන්සේලා ආගමට මුවාවී ඡන්දය ඉල්ලූ “උරුම“ පක්ෂවලට විරෝධය පල නොකීරීම නිසාද, ආධ්යාත්මික කටයුතු සදහා පැවැතිය යුතු ආගම් බඩ වඩා ගැනීමේත් පාහර දේශපාලන කටයුතු සදහා පාවිච්චි කරද්දීත් කට වසාගෙන සිටින නිසාවෙන්ද,

දැනටත් දැන දැනමත් තවදුරටත් ආධ්යාත්මික කටයුතු පසෙක තබා දේශපාලනයටම ආගම් පාවාදෙන හෙයින්ද, ආගම කාබාසිනියා කරන ගොන් කම දන්දෙන දන්සැල් හා බූරු මංගල්ල නැවැත්වීමට කිසිදු පැවිදදෙකු පෙනී නොසිටින හෙයින්ද, එකම ආගම අදහන පල්ලි අතර මිනිසුන් මරාගනිද්දී උන්ට කිසිදු ආගමික දඩුවමක් නොපනවන හෙයින්ද,

සල්ලි වලට ඇති කෑදර කම පන්සල් වලත් පල්ලි වලත් කෝවිල් වලත් ඇති හෙයින්ද, ඒවා හැමෝටම ස්වාභාවික වී ඇති හෙයින්ද, මුදලට ඇති කෑදර කම ගැන ගානක්වත් නැති හෙයින්ද, ඒ ගැන බනකට වත් නොකීමට තරම් පරිස්සම් වන හෙයින්ද, බන කීමට යෝග්ය ආකාරයේ ශරීරයක්වත් නැති බඩ තඩි, කැත පොන්න කටහඩ වලින් බන කියන උන්නැහේලා ඒක ඉස්ටැයිල් එකක් කරගෙන ඇති හෙයින්ද, ටීවී බන සැබෑ බන නොවන බවත් ටීවී පින් සැබෑ පින්නොවන බවත් නොතේරෙන බූත පින්වතුන් සෑම ආගමකම ඉන්නා හෙයින්ද,

මිනිසුන් මරාගෙන කන බැංකු කාරයෝ, ටෙලිපෝන් කඩ කාරයෝ සහ ඔනෑම ජරාවක් විකුනා සල්ලි හොයන කැත මුදලාලිලා, පෙරහැරටත් පන්සල් වලටත් පල්ලි වලටත් කෝවිල් වලටත් ස්පොන්සර්ලා කර ගන්නා හෙයින්ද, බුලත්විට කන තූත්තුකුඩි සරන් අදින, තකතීරු මුදලාලි ගොයියන් ටීවී වල බන කියන හෙයින්ද, ඒවා මාරයි නියමයි කියලා හිතන රූපවාහිනී අධ්යක්ෂකවරු සහ තකතීරු අනුගාමියෝ සිටින හෙයින්ද, උන්ගෙ කැත මූණු හා කටවල් දෙස බැලීම අප්පිරියා හෙයින් හා තවත් නම් ගොන් බන අහන්න බැරි හෙයින්ද,

කිසිම ආකාරයකින් අර්ථවත් ආගමික කටයුත්තක් කිරීමට පෙළඔවිමක් නොකරන දේශකයින් සිටිනා හෙයින්ද, ආගම් කෙලෙසන ගොන්පාට් භක්තිකයින්ගේ මෝඩ වැඩ නැවැත්වීම නොකරන නිසා ද, ඒවා ඉවසා සිටින නිසාද, ආගමික ගොන්පාට් වවේචනය කිරීමට හා එවාට විරුද්ධ විමට ආගමික නායකයින් බිය හෙයින්ද, සෑම රජයක්ම මිනී මරන විට එය සාධාරනීකරනය කිරීමට හින්දු, මුස්ලිම්, බෞද්ධ හා කිරිස්තියානි යන ආගම් උදව් කරන හා උදව් කල හෙයින්ද, එයට විරෝධය පෑම සදහා ද

මම සියළුම ආගම් වලින් ඉල්ලා අස්වෙමි.

එසේම ආගම වෙලදාම සදහාත් යුද්ධය සදහාත් සහ දේශපාලනය සදහාත් යොදා ගැනීම ගැන මාගේ අප්පිරියාව සහ විරෝධයද මෙයින් දන්වා සිටිමි.

එනිසා අද දින සිට මගේ ජීවිත කාලය දක්වාම කිසිදු ආකාරයක ආගමික කටයුත්තකට සම්බන්ධ නොවන බව මෙයින් දන්වා සිටිමි.

මෙයට
අගාමිකයා :cool:
 
Last edited:

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    අපෝ....උබ නම් 2කටම නැති එකෙක් ද කොහෙද.....උබට නම් අපායේ තමයි නවතින්න වෙන්නේ...:angry::angry::angry::angry::angry::angry::angry:
     

    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    අපෝ....උබ නම් 2කටම නැති එකෙක් ද කොහෙද.....උබට නම් අපායේ තමයි නවතින්න වෙන්නේ...:angry::angry::angry::angry::angry::angry::angry:

    නංගි පැටියෝ ඉස්සර වෙලා මේ ලියපු මගුල කියවල බලන්න කුක්කු බෙිබි...
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    :)
    niyamai machang

    Rate loke un thamange aagam hariyata adahannathi nisa umba anagamika wela

    Umba aagama athaharinna one umbata eka pilipadinna barinam withrai
    Rate ewun lapan gahuwath umbata moko ban.
    Anyway umba aagama athahariya kiwwath e priciples walata anuwa jeewath wenawanam umba aagama athaharala na

    me loke kanna nathi ewun patta gaanak innawa umba kana bona ekakth nawaththapan. :P

    for your information mama adugaane auruddakinwath pansalakata godawela na but I live correctly so no question of me being budhdhist.
    :P
     

    Similar threads