ඇයි ඩයලොග් HSDPA connections 13 වැනිදා Slow වෙන්නේ....
මගෙ ඩයලොග් HSDPA connection එක හැම 13 වැනිදා ඉදන් 15 වෙනෙකන් slow වෙනවා. මෙක දැන් මාස කීපයක ඉදන් වෙන්වා....මම මෙ මාසෙ 3.5Gb විතර download කරලා තියෙන්නෙ.මෙක මගෙ connection එකට ව්තරක් වෙන වැඩක්ද????