අයවැයට මොකද වුනේ?

බබා

Member
Oct 4, 2007
278
0
0
අද නේද තෙවෙනි වර ඡන්ද විමසීම? මොකද දන්නේ නෑ වුනේ
 

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වතු දෙමළ ජනයාට විසඳුම් නැත්නම් රජය සමග සි&

    meyatath honda kuttiyak hamba wela wage


    දෙසැ.14 : වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳන්නේ නැතිනම් රජය සමග සිටීම සාධාරණීකරණය කළ නොහැකි බව වෘත්තීය සහ කාර්මික පුහුණු නියෝජ්ය අමාත්ය පී.රාධක්රිෂ්ණන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පසුගිය සමයේ කිසිදු රජයක් ක්රියා නොකළ බවය.

    යුද්ධයෙන් ජාතික ප්රශ්නය විසඳිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

    ඉන්දියාව අමතක කොට ජාතික ප්රශ්නය විසඳිය නොහැකි බව ද රාධක්රිෂ්ණන් නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේය.