ජෙනරාල්ට එරෙහි යුධ අධිකරණ නඩුව කල් දමයි
ජෙනරාල්ට එරෙහි යුධ අධිකරණ නඩුව කල් දමයි
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය අද නාවික හමුදා මූලස්ථානයේදී කැදවූ අවස්ථාවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා හමුවේ එය අප්‍රේල් මස 06 වනදා දක්වා කල් දැමීමට සිදුවිය.