BABY LOST කළුබෝවිල රෝහලේද බිලිඳියක් පැහැරගෙන

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    BABY LOST කළුබෝවිල රෝහලේද බිලිඳියක් පැහැරගෙන

    දෙසැ.18 - දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී උපත ලැබු බිලිඳු දැරියක කාන්තාවක විසින් සොරා ගනු ලැබීමේ සිද්ධියක් වාර්තාවේ.

    එම රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය විල්ෆ්රඩ් කුමාරසිරි මහතා සදහන් කලේ 21 වෙනි වාට්ටුවේ මව තුරුලේ සිටි එම බිලිදිය මව කිසියම් අවශ්යතාවකට බැහැරට ගිය අවස්ථාවේදී සොරාගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇති බවය.

    ඒ පිලිබඳව එම වාට්ටුව භාර හෙදිය විසින් පස්වරු 2 ට පමණ තමාට පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව කොහුවල පොලිසියට වහාම එය දැනුම් දුන් බව වැඩබලන රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.

    එම වාට්ටුව තුළ දහවල් කාලයේ ගැවසෙමින් සිටි සැකකටයුතු කාන්තාවක් පිලිබදව තොරතුරු අනාවරණ වී ඇතිබව රෝහල් ප්රකාශයකු සඳහන් කළේය.

    දෙසැ. 19 - ඊයේ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැහැර ගෙන යන ලදැයි කියන බිළිඳා පිළිබඳ සත්ය සහ නිවැරදි තොරතුරකට රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනමන බව එම බිළිඳාගේ පියා පවසයි.

    මේ අනුව 0777 889003 හෝ 011 5620018 යන දුරකතන අංකවලට එම තොරතුරු සැපයිය හැක.


    babysb4.jpg
     
    Last edited:

    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    mea lamayawa horakan karanna aththe kata hari wikunanane. mea lamayawa salli walata ganna demaupiyo hithanna ona neda thaman lamayata arsa wagwe, mea lamayage aththa demaupiyo kochchara ardareda kiyala.....
     

    Vmax

    Member
    Oct 9, 2007
    2,954
    1
    0
    40
    CMB.SL
    Mamath dekka oya siddiya......maara dukai machan.......mewa karana ewunta kawada hari owa vidavanna wenawa machan.........
     

    Baron

    Athal dena Koluwa!
    Dec 18, 2007
    66
    0
    0
    We should help the sady father to find his daughter the gift is 5 lax of cash You know that??????????????????????????????????????

    Me alayo umbe babad anatiune pau alalya..................
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Baron said:
    We should help the sady father to find his daughter the gift is 5 lax of cash You know that??????????????????????????????????????

    Me alayo umbe babad anatiune pau alalya..................

    ithin ban oka kiyanna umba aluth username ekakuth create kala neda? :lol: