aneeee plssss give me podi kade hitiya nage song lyrics......

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    podi kade hitiya nage nubata sitha banduna mage? oya sinduva da? type karala dennum. sinhala akuruvalin da type karala oona?

    (ekama deekata thread 2,3 danna epaa. daapu thread eka Bump karala udata ganna)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    podi kade hitya nage nubata sitha beduna mage
    mage yaluwo nuba genamai nithara katha kare charikawa nima unath nuba balanna nage thegi aran mama enawa
    nuba hitapan kade

    ithutu tika ahaganna yana ko e kadetama
    mathaka ne dennam hoyalaaa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි කඩේ හිටිය නගේ නූඹට සිත බැඳුණා මගේ
    මගෙ යාලුවො නුඹ ගැනමයි නිතර කථා කළේ
    චාරිකාව නිමාවුණත් නුඹ බලන්න නගේ
    තෑගි අරන් මම එනවා නුඹ හිටපන් කඩේ
    අනුරපුරය පොළොන්නරුව සීගිරි බැලුවට
    පොඩි කඩේ ළඟම තමයි නගේ සිත බැඳුණේ මට
    දෙකේ ඇ‍ලේ පුංචි මාලු තාම නටනව ද
    පොඩි මල්ලි තවම නුඹෙ තනියට ‍කඩේට එනව ද

    සීනි බෝල් ටොෆි චොකලට් කඩේට හරි හැඩයි
    කඩිසරවී වැඩ කරද්දි කට පොඩ්ඩක් සැරයි
    කොහොම වුණත් එ‍හි ‍ති‍බුණේ නුඹේ සිරිය තමයි
    ලිපියට ම‍ට පිළිතුරු නැති එක ගැනනම් සැකයි

    එන එන අය බලා හිටියෙ නුඹේ හැඩම තමයි
    ඈත දුරක හිටියත් මම තවම නුඹේ ළඟයි
    තරු තනියට අද සඳ නෑ මාසේ පෝය නිසයි
    මගෙ තනියට කිසිවෙකු නෑ තවම එහෙම තමයි

    පොඩි කඩේ හිටිය................


    ගායකයාගේ නම නොදනී
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි කඩේ හිටිය නගේ නූඹට සිත බැඳුණා මගේ
    මගෙ යාලුවො නුඹ ගැනමයි නිතර කථා කළේ
    චාරිකාව නිමාවුණත් නුඹ බලන්න නගේ
    තෑගි අරන් මම එනවා නුඹ හිටපන් කඩේ
    අනුරපුරය පොළොන්නරුව සීගිරි බැලුවට
    පොඩි කඩේ ළඟම තමයි නගේ සිත බැඳුණේ මට
    දෙකේ ඇ‍ලේ පුංචි මාලු තාම නටනව ද
    පොඩි මල්ලි තවම නුඹෙ තනියට ‍කඩේට එනව ද

    සීනි බෝල් ටොෆි චොකලට් කඩේට හරි හැඩයි
    කඩිසරවී වැඩ කරද්දි කට පොඩ්ඩක් සැරයි
    කොහොම වුණත් එ‍හි ‍ති‍බුණේ නුඹේ සිරිය තමයි
    ලිපියට ම‍ට පිළිතුරු නැති එක ගැනනම් සැකයි

    එන එන අය බලා හිටියෙ නුඹේ හැඩම තමයි
    ඈත දුරක හිටියත් මම තවම නුඹේ ළඟයි
    තරු තනියට අද සඳ නෑ මාසේ පෝය නිසයි
    මගෙ තනියට කිසිවෙකු නෑ තවම එහෙම තමයි

    පොඩි කඩේ හිටිය................

    ගායකයාගේ නම Waradath Arawinda:yes::yes: