මගේ_ප්‍රථම_ආදරය

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
මගේ_ප්‍රථම_ආදරය

දුටුවදා ඔබේ රුව
සිත බැදුනා ඔබ හට

දෙතුන් වර ඇසුවද
මට ලැබුනේ එකම පිලිතුර.

රහසින් පෙම් කලත් එදා සිට
එය පැවසුවේ නෑ ඔබ හට

සිව් වසරක් ගත වුනත්
වෙනස් වූයේ නෑ මගේ ප්‍රේමය

පෙම් කලත් වෙන කෙල්ලන් හට
කිසිවෙකුත් නැත ඔබ හා සම වන

එදා සිතුවේ එලෙසය

එහෙත් අද සිතන්නේ මෙලෙසය

පන්ඩිත කතා කියමින් නිතරම

ලොකු ටෝක් දීලා ගස්සා යන ඇය.

මට එපා ආයිත් මතකයට එන්නට

කියලා දෙවියන්ගෙන් ඉල්ලන්නෙමි මම




මේක මොකක්ද කියලා කියන්න මම දන්නෙත් නෑ:P
හැබැයි මේක මට වෙච්ච ඇත්ත කතාව:yes:
මේක කියවල මොනව හරි කියල යන්න.
මෙහෙම එකක් ලිව්වමයි මම
මේව ගැන එක්ස්පර්ට්ලගෙ කමන්ට්ස් මම බලපොරොත්තු වෙනව
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
oh machan mamath kellekuta aurudu 4 hithin love kara kellage aiyata baye mama ekigen eheuwe ne kohoma hari eki mata love karala dennatama adare kiyaganna beruwa kalayak hitiya kohomahari me kella me wenakota kollo3 denek ekka vithara yalu una warin wara eth mama thamath adarei (karume thama) den wena kellek innawa eth arakamai hithe
 

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
oh machan mamath kellekuta aurudu 4 hithin love kara kellage aiyata baye mama ekigen eheuwe ne kohoma hari eki mata love karala dennatama adare kiyaganna beruwa kalayak hitiya kohomahari me kella me wenakota kollo3 denek ekka vithara yalu una warin wara eth mama thamath adarei (karume thama) den wena kellek innawa eth arakamai hithe



වෙන මොන කෙල්ලෙක්ව කලත් කලින් එකම තමා හිතට එන්නෙ මචන්
ඒත් මම දැන් ඒක අමතක කරල තියෙන්නෙ.
චාටර් උනා ඇති කියල හිතෙනව :)
 

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
එල මචන් නියමයි.ලස්සනයි.:D

උබට ඉතින් එයාව අමතන කරන්ඩ පුලුවන් නන් අව්ලක් නෑනේ. :rofl:



දැන් ඇති කියල හිතෙනවා.මට හැමදාම චාටර් කතා කිව්වෙ මට ඒත් මම ඒව ඉවසුව.

දැන් ඉතින් ඇති
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නිර්මාණය ලස්සනයි මචන්.
    සුබ පැතුම් නිර්මාණයට.
    මම නම් හිතන්නේ ඔය වගේ ප්‍රශ්න වලට විසඳුම් හෙවිය යුත්තේ තම්න් මයි.ඒත් මෙහෙම බෙදා ගත්තම හිතට පොඩි සැනසීමක් තියෙනවා.ජීවිතය ඔහොම තමයි.හිතෙන හැමදේම වෙන්නෙ නෑ.එන විදිහට මුහුණ දෙන්න ඕනා:):):):):).
     
    • Like
    Reactions: Hitler Z Back

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    නියමයි අපි හැෙමා්ටම වෙෙග් ෙපාදුයි කියල හිෙතනව අදහස:)

    නියමයි:):)
     
    • Like
    Reactions: Hitler Z Back

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    වෙන මොන කෙල්ලෙක්ව කලත් කලින් එකම තමා හිතට එන්නෙ මචන්
    ඒත් මම දැන් ඒක අමතක කරල තියෙන්නෙ.
    චාටර් උනා ඇති කියල හිතෙනව :)
    ow machan eka hodai ehama karapan aluth jivithayak patan ganna heta ude eliwenakota alhth balaporoththu ekka

    aniwa ubata hariyanawa !!!
     
    • Like
    Reactions: djdush

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    නිර්මාණය ලස්සනයි මචන්.
    සුබ පැතුම් නිර්මාණයට.
    මම නම් හිතන්නේ ඔය වගේ ප්‍රශ්න වලට විසඳුම් හෙවිය යුත්තේ තම්න් මයි.ඒත් මෙහෙම බෙදා ගත්තම හිතට පොඩි සැනසීමක් තියෙනවා.ජීවිතය ඔහොම තමයි.හිතෙන හැමදේම වෙන්නෙ නෑ.එන විදිහට මුහුණ දෙන්න ඕනා:):):):):).

    ස්තුතියි මචන්.ඔව් ඒව එහෙම තමා.ඔව්ව අමතක කලාම හරි.වැඩේ තියෙන්නෙ කල් යන එක
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    Sd900 මගේ Thread එක කැත කරපු සතා
    ganan ganna epa malli adareta wagema thamai mekath saththu pirila


    ada oka dawal idalawage xxx pic danawa elakiri eke konda pana thiyena lokkek innawanam meka melahakatath elawala eth polpithi pitata bedapu ekekda koheda inne :angry::angry::angry:

    ada mama mage nangita elakiri peththa palath enaeka thaanam kara :frown::frown:
     

    kodi666

    Member
    Feb 27, 2007
    419
    6
    0
    නියමයි මචං, ගොඩක් දෙනෙක්ට පොදු කතාවක් වගේ.හැබැයි මට නම් තාම අවුරුදු 4ක් ගියේ නේ ;)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan liyana aka nam elaktama liyala thienawa.mekai life aka kiyanne api balaporoththu wena de namai.apita labena de.aka nisa fit ake hitapan.....