My Wish.....[my 1st poem to EK].......
මටත් හිතුනා අපේ එලකිරියට මොකක් හරි දෙයක් කරන්න....
මේක මගෙ පළමු වැනි කවි සිතුවිල්ල....
අගයන්න දෙයක් තියෙනවා නම් ඒක අගයන්න....
ඒ වගේම වැරැද්දක්
හෝ උපදෙසක් දෙන්න තියෙනව නම් ඒකත් දෙන්න...

කොහොම උනත් මේ ගමනෙ ඉදිරියට යන්න මට ඔයාලගෙ සහයෝගය නම් අනිවාර්යයෙන්ම ඕනෙ....

මගෙ පුංචි කුමාරි මාත් එක්ක තරහ වෙලා අහක බලං ඉන්න වෙලාවක තමයි මේ ටික මගෙ හිතට ආවෙ....

ඒ ටික පස්සෙ මම අකුරු ටිකකට පෙරළුවා....
ගොඩක් ස්තූතියි ඔයාල හැමෝටම මගෙ ත්‍රෙඩ් එකට ආවට....
(බැක්ග්‍රවුන්ඩ් එක නම් ගැලපෙනවද දන්නෙ නෑ...නොගැලපෙනව නම් ඒ ගැන මගේ කණගාටුව......)
----------------------------

Last edited: