**දුම් රිය පාලම්..........

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    **දුම් රිය පාලම්..........

    මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමුව හමුවන දුම්රිය පලම......කොරියන් ආධාර මගින් ලාංකීය ඉන්ජිනේරුවන් අතින් අවසන් කරන ලද මෙම පාලම ඉතාමත් සවිමත් සහ අලංකාර නිර්මාණයකි......... නිල්වලා ගග හරහ එගොඩ මෙගොඩ යා කෙරෙන මෙම පාලම තවත් නොබෝ දිනකින් දුම් රිය ගමනා ගමනය සදහා යොදා ගතහැකි මට්ටමකින් පවති......

    image505.jpg

    image506.jpg

    image507.jpg

    image508.jpg

    image509.jpg

    image512h.jpg

    image511a.jpg

    image510v.jpg

    16102009719.jpg

    16102009718.jpg

    :yes:+++++:yes:
    :(Sinhala nam poddak upset:)
     
    Last edited:

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    sthuthi bro,

    mona rate adhara walin hari ape rate sharamikayange,engineruwarunge wada gannawanam,eyalage danuma gannawanam ape rate dewal goda naganna eka ape rata ediriyata yanna kochchcara pituwahalak weida.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමුව හමුවන දුම්රිය පලම......කොරියන් ආධාර මගින් ලාංකීය ඉන්ජිනේරුවන් අතින් අවසන් කරන ලද මෙම පාලම ඉතාමත් සවිමත් සහ අලංකාර නිර්මාණයකි......... නිල්වලා ගග හරහ එගොඩ මෙගොඩ යා කෙරෙන මෙම පාලම තවත් නොබෝ දිනකින් දුම් රිය ගමනා ගමනය සදහා යොදා ගතහැකි මට්ටමකින් පවති......

    ඔන්න සිංහල ටික හැදුවා :P

    තැන්ක්ස් ෆෝ ශෙයාරින්
     
    bandar

    Member
    Nov 23, 2009
    21
    2
    0
    a joke. a cash cow ...haha. 95% cash commissions. look at the weak frame structure. did they calculate wind load on it at least? wont last few months.
     
    Thankz Machanz