සිංහරාජෙ ගිය අය දන්නවා ඇති කූඩිල්ලො..එයාලා කකුලෙ ඇලෙනවා..ඒ වගේම තුත්තිරි ඇටත් කකුලෙ ඇලෙනවා..මේ දෙකම ඇලෙන නිසා තුත්තිරි ඇට = කූඩැල්ලා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්..
මේ වගේ අඩුපාඩු හුගක් තර්කයේ තියනවා..ඒ නිසා තමයි කාලාම සූත්රයෙ සදහන් වෙන්නෙ තර්කයක් ඉදිරිපත් කළ පලියට පමණක් පිලිගන්න එපා කියලා..
මේ වගේ අඩුපාඩු හුගක් තර්කයේ තියනවා..ඒ නිසා තමයි කාලාම සූත්රයෙ සදහන් වෙන්නෙ තර්කයක් ඉදිරිපත් කළ පලියට පමණක් පිලිගන්න එපා කියලා..

Last edited:
, දරුණු විදිහට අනුන්ගේ ලේ බීලා තමාව වියාප්ත කරගන්නෙ, 