එදා බීතෝවන් පවා උදව් කළේ හිට්ලර්ට, මෙදා රා"
එදා බීතෝවන් පවා උදව් කළේ හිට්ලර්ට, මෙදා රාජපක්‍ෂ ගැන සංවේදී කලාකරුවන් තීරණය කළ යුතුයි -ශිරාල් ලක්තිලක
1939 වර්ෂයේදී හිට්ලර් බලයට පැමිණියේ විප්ලවයකින් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී, මහජන ඡන්දයෙන් මෙම ජයග්‍රහණයට ජර්මනියේ ප්‍රබල කලාකරුවන් සියලූදෙනාම හිට්ලර්ට උදව් කළා. වෙනකක් තබා ලෝක ප්‍රකට බිතෝවන් පවා හිටියේ හිට්ලර්ට උදව් කළ කලාකරුවන් පිරිස සමඟයි. අවසානයේ දී හිට්ලර්ගේ ගමන් මාර්ගය වූයේ කුමක්ද කියන එක අපට රහසක් නොවේ යැයි, එක්සත් කලා සන්ධානයේ අනුශාසක එක්සත් ජාතික පක්‍ෂයේ කෝට්ටේ මන්ත්‍රීධූර අපේක්‍ෂක, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කළේය.
එදා බීතෝවන් පවා උදව් කළේ හිට්ලර්ට, මෙදා රාජපක්‍ෂ ගැන සංවේදී කලාකරුවන් තීරණය කළ යුතුයි -ශිරාල් ලක්තිලක


