එක් මන්ත්‍රී ධූරයකින් හෝ පාර්ලිමේන්තුවේ
එක් මන්ත්‍රී ධූරයකින් හෝ පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා- මංගල සමරවීර
අප්‍රේල් 8 වැනිදා පැවැත් වෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පාර්ලිමෙන්තූව තූල වැඩි පුර එක් මන්ත්‍රීධුරයකින් හෝ ලබා ගනිමින් පිහිටුවන බව එක්සත් ජාතික පෙරමුණ, මාතර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඊයේ(21) පෙරවරුවේ මාතර දෙවුන්දර එක්සත් ජාතික පෙරමුණෙ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමෙ අවස්ථාවට සහභාගි වෙමින් මංගල සමරවීර මහතා කියා සිටියේ එම කටයුත්තේ ආරමිභය දකූණේ ජනයා අරඹා ඇති බවයි.
පසුගිය කාලයේදී විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට මහින්ද රාජපක්ෂ රජයෙන් විවිධ ආසාධාරණයන් හා අකටයුතු සිදුවූ බවත් තමාට ආධාර කල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටද විවිධ අතරවරවලට ලක්වීමට සිදුවූ බවත් ඒ නිසා මේ ප්රජාත්රන්ත්ර විරෝධි ආණ්ඩුව ගෙදර යැවිය යුතු යැයිද සමරවීර මහතා කීය.
'ජනාධිපතිවරණයේදි අහිංසක ජනතාවගේ ඡන්දය කොල්ල කෑ මහින්ද රාජපක්ෂ ට අප්‍රේල් 8 වැනිදා ආණ්ධුව අහිමි විම වලක්වන්න කාටවත්ම බෑ. මම මෙවර තරග කරන්නේ අලියා ලකුනෙන්, එහෙත් මම කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන්නේ නෑ, එක්සත් ජාතික පාක්ක්ෂිකයන්ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේද සහයෝගය මට නොඅඩුව ලැබෙනවා’ යයිද සමරවීර මහතා කීය.