එජාප නායකයෝ ඡන්ද සටන යාපනයෙන් ආරම්භ කරති
එජාප නායකයෝ ඡන්ද සටන යාපනයෙන් ආරම්භ කරති
එක්සත් ජාතික පෙරමුණේ මහා මැතිවරණ ප්‍රචාරක වැඩපිලිවෙල ඊයේ (19) යාපනයෙන් ආරම්භ කෙරිණි. එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදි මහජන හමුවක් පැවැත්විණි. මහජන හමුවට යාපනය ඡන්ද දායකයින් එජාප නායකයින් යාපනය නගරයේ සිට පෙරහැරකින් වීරසිංහම් ශාලාවට කැඳවාගෙන යන අයුරු ඡායාරූපවල දැක්වේ.
යාපනය වැසියන් විශාල පිරිසක් සහභාගී වූ මේ හමුවේදී එජාප නායකයින් ඉතා සුහදව හා උණුසුම්ව පිළිගැනීම විශේෂත්වයකි.
එජාප නායකයෝ ඡන්ද සටන යාපනයෙන් ආරම්භ කරති
යාපනය වැසියන් විශාල පිරිසක් සහභාගී වූ මේ හමුවේදී එජාප නායකයින් ඉතා සුහදව හා උණුසුම්ව පිළිගැනීම විශේෂත්වයකි.