නාමල් උයන විසිවැනි විය සපුරයි ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා කඳු වැටිය යන නම රාහුල හිමියන්ගේය. උන්වහන්සේ රනව දෙවිරද රන්දද රජමහාවිහාරයේ වැඩසිටින කාලයේ පවා මේ අසිරිමත් අඩවිය මිනිසුන් විසිsන් හඳුන්වනු ලැබුවේ ලුණුගල් දෙබල...